Amazon.com 18+

toiya

Well-known member
  • Jan 8, 2007
    13,101
    4,436
    113
    පොන්සි ආණ්ඩුව
    ගොබ්බ වැඩ කරන්න එපා. 18+ තිබ්බොත් ටක් ගාල ඕන කෙනෙක් බලනවා තමයි. අපි නපුංසකයෝ නෙමෙයි නේ උඹ වගේ.

    මිනිස්සුන් ගෙන් උදුව් බලාපොරොත්තු වෙලා ගොනාට අන්දන්න එපා.

    වල බලන්න ඕනේ නම් එකට ඕන තරම් සයිට් තියනවා.උඹේ එක නැතිව අහේනියක් නැහැ
    නොදකින් පොන්නයා

    උදවු කරන උන්ට - මේ වගේ පොන්සියන්ට උදවු කරන්න එපා


    ඇතුලට වරෙව් 18+ :P:love:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .


    18+ කිව්ව ගමන් ආවා නේ..කමක් නැ බොල..රේප් කපනවා එහෙම නෙමෙයි හරිය :rofl::rolleyes:


    sekola1_zps070501d9.jpg



    මේකයි සීන් එක උබලා Amazon එකෙන් බඩු අරන් තියෙනවද ? :yes::cool:

    මම SEIKO වොච් එකක් ගන්න ඉන්නේ Amazon එකෙන්..ලංකාවේ මිලට වඩා එකට එකක් ලාබයි..Ebay එකෙත් පට්ට ගණන් :eek::dull:

    :confused: Amazon එකේ ගණන් අඩු මොකද ?
    :confused: ගොඩක් Tax වදින්නේ නැ නේද ?
    :confused: ඔරිජිනල් බඩු එවනවද ?
    :confused: අනිවා ගෙදරටම එනවද ?
    :confused: කොච්චර කලක් වගේ යයිද ?


    දන්න එකෙක් ඉන්නවා නම් කියපන්..ලොකු උදව්වක් :yes::)
     

    SanFx

    Member
    Jun 12, 2014
    282
    27
    0
    සියලුම දෙනාගෙන් සමාව භජනය කරමි..Thread එක edit කරන ලදී :sorry: