amazon.com help.. e bay help plz

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    machanla Mata Dana ganna ona eBay eken wage amazon eken apita items post eke meheta gennawa ganna puluwanda kiyala??

    anith eka tama machanla eBay wage apita online Badu ganna puluwan site tiyanawa Nam kiyanawada.....:yes:
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ebay එකේ වගේ amazon ගොඩක් ඒවා ලංකාවට එවන්නේ නෑ බන්.. ලංකාවට ගෙන්න ගන්න ඕනේ නම් කප්රුක හරහා ගෙන්න ගන්න පුළුවන්.. හැබැයි උන් පොඩි ගානක් ගන්නවා ගෙනල්ල දෙනවට..
     
    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    ebay එකේ වගේ amazon ගොඩක් ඒවා ලංකාවට එවන්නේ නෑ බන්.. ලංකාවට ගෙන්න ගන්න ඕනේ නම් කප්රුක හරහා ගෙන්න ගන්න පුළුවන්.. හැබැයි උන් පොඩි ගානක් ගන්නවා ගෙනල්ල දෙනවට..
    thanks machan comment ekata..:yes: tawa wena site nadda e bay wage??