Amazon Gift Card එකක් ගන්ට ඕන කවුරු හරි දන්නවද Amazon Gift Card එකක් ගන්න විදියක් :confused::confused: Amazon Gift Card විකුනන සයිට් ඔක්කොම USA වලට විතරයි සෙල් කරන්නේ..:oo::oo: PayPal එකේ Amazon Gift Card එක ගන්ට පුලුවන් USA PayPal වලට...