Amazon Gift Card එකක් ගන්ට ඕන

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Amazon Gift Card එකක් ගන්ට ඕන

    කවුරු හරි දන්නවද Amazon Gift Card එකක් ගන්න විදියක් :confused::confused:

    Amazon Gift Card විකුනන සයිට් ඔක්කොම USA වලට විතරයි සෙල් කරන්නේ..:oo::oo:
    PayPal එකේ Amazon Gift Card එක ගන්ට පුලුවන් USA PayPal වලට විතරයි :baffled::baffled::baffled:
     
  • Feb 22, 2012
    153
    40
    28
    ලෝකල් සෙලර්ස්ලා ඉන්නවා
    ෆේස්බුක් එකේ සර්ච් කරන්න
    රියල් ලයිෆ් මීට් වෙලා ගන්න පුලුවන්
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    1d8ef2c9ce9e04e4547bfeaf540d41b1_12238.gif