USD 100ක් වගේ ගිෆ්ට් balance එකක් තියෙනවා . cash කරන්න ලේසි කොහොමද ? බඩු ගේන්නේ නැ tax නිසා .
KandyMalli Well-known member Feb 15, 2018 4,257 3,891 113 Dec 21, 2025 #1 USD 100ක් වගේ ගිෆ්ට් balance එකක් තියෙනවා . cash කරන්න ලේසි කොහොමද ? බඩු ගේන්නේ නැ tax නිසා .
infernocus Well-known member Jul 8, 2025 2,405 4,797 113 Dec 21, 2025 #2 හරි සරලයිනේ ඇමසන් එකෙන් Playstation store gift card අරගෙන මෙහෙ උන්ට සෙල් කරපන්. පොඩි ගානක් අඩුවෙන් දුන්නොත් මෙහෙ උන් ගනීවි ඩොලර් 25 කාඩ් 4යි Reactions: KandyMalli
හරි සරලයිනේ ඇමසන් එකෙන් Playstation store gift card අරගෙන මෙහෙ උන්ට සෙල් කරපන්. පොඩි ගානක් අඩුවෙන් දුන්නොත් මෙහෙ උන් ගනීවි ඩොලර් 25 කාඩ් 4යි
rumesh.fbi Well-known member May 31, 2009 3,022 4,811 113 Dec 21, 2025 #3 Mokak hari service ekaka card ekak ganna. Ex - Apple/ Google gift card, Xbox, playstation, Steam Reactions: KandyMalli
KandyMalli Well-known member Feb 15, 2018 4,257 3,891 113 Dec 21, 2025 #4 infernocus said: හරි සරලයිනේ ඇමසන් එකෙන් Playstation store gift card අරගෙන මෙහෙ උන්ට සෙල් කරපන්. පොඩි ගානක් අඩුවෙන් දුන්නොත් මෙහෙ උන් ගනීවි ඩොලර් 25 කාඩ් 4යි Click to expand... Apu un gan nathi wei kiyala hithuna Daraz eke ehemath dala thiyenwa nm dakka. Thanks for the idea
infernocus said: හරි සරලයිනේ ඇමසන් එකෙන් Playstation store gift card අරගෙන මෙහෙ උන්ට සෙල් කරපන්. පොඩි ගානක් අඩුවෙන් දුන්නොත් මෙහෙ උන් ගනීවි ඩොලර් 25 කාඩ් 4යි Click to expand... Apu un gan nathi wei kiyala hithuna Daraz eke ehemath dala thiyenwa nm dakka. Thanks for the idea
infernocus Well-known member Jul 8, 2025 2,405 4,797 113 Dec 21, 2025 #5 KandyMalli said: Apu un gan nathi wei kiyala hithuna Daraz eke ehemath dala thiyenwa nm dakka. Thanks for the idea Click to expand... ikman එකේ හරි මාකට් ප්ලේස් එකේ හරි ගානත් එක්ක ඇඩ් එක දාන්න කවුරු හරි ගත්තම එවලෙ ගිෆ්ට් කාඩ් එක අරගෙන රිඩීම් කෝඩ් එක යවන්න. ගන්න එකා සල්ලි දුන්නම ගිෆ්ට් කාඩ් එක අරගෙන යවන්න තියෙන්නෙ. Amazon එකෙන් purchase කරාම විනාඩි දෙක තුනක් යනවා කෝඩ් එක අපිට එන්න Reactions: KandyMalli
KandyMalli said: Apu un gan nathi wei kiyala hithuna Daraz eke ehemath dala thiyenwa nm dakka. Thanks for the idea Click to expand... ikman එකේ හරි මාකට් ප්ලේස් එකේ හරි ගානත් එක්ක ඇඩ් එක දාන්න කවුරු හරි ගත්තම එවලෙ ගිෆ්ට් කාඩ් එක අරගෙන රිඩීම් කෝඩ් එක යවන්න. ගන්න එකා සල්ලි දුන්නම ගිෆ්ට් කාඩ් එක අරගෙන යවන්න තියෙන්නෙ. Amazon එකෙන් purchase කරාම විනාඩි දෙක තුනක් යනවා කෝඩ් එක අපිට එන්න