Amazon Kindle එකක් ගත්තා. දැන් ඊලගට මොකද වෙන්නේ???

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    මචං... මාත් හොය හොය හිටියෙ kindle ගැන...

    තාම ආවෙ නෑ නේද? Amazon එකෙන් කොහොමද බං order කලේ? එහෙම ලංකාවට එනවද? :confused::confused::confused:


    ඔය මොඩල් එක ටිකක් පොඩියි නේද? PDF එහෙම බලන්න පුළුවන් ද අපිට ඕනෙ ඒවා දාලා?

    poth kiyawanna nam kisima case ekak na. mama sahena kaaleka idan use karanawa.
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Order කරන්න ඕනේ Amazon.com site එකෙන්. Amazon.in නෙවෙයි.

    ලංකාවට ship කරන ලාබම එක මේක.
    https://www.amazon.com/Paperwhite-H...6937003&sr=1-11&pi=AC_SX236_SY340_FMwebp_QL65

    ඊට වඩා අඩු ගානක එකක් ගෙන්න ගන්න පුලුවන් රට ඉන්න යාළුවෙක්ට එන ගමන් ගේන්න කිව්වොත්. මට එහෙම Option නැති නිසා තමා මේක try කලේ.

    Kindle support කරන file format ගැන අදහසක් මෙතැනින් ගන්න පුලුවන්-
    https://www.dummies.com/consumer-el...ndly-file-formats-for-your-kindle-paperwhite/


    තෑන්ක්ස මචෝ විස්තර වලට.... මම Kindle එකයි Kobo එකයි දෙකම බලල තියෙන්නෙ... දෙකෙන් එකක් ගන්න තමයි හිතන් ඉන්නෙ... තාම ගන්න විදිහක් නැතුව හිටියෙ... :):) රට ඉන්නව නම් කෙනෙක් ලේසියෙන් ගෙන්න ගන්න පුළුවන් නේද? මටත් එහෙම නම් නැහැ බලමු...
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    අපරාදේ උබේ සල්ලි බන් මාත් කින්ඩල්බ බලල බලල කොබෝ එකක් ගත්තා ගානට මාර වාසි සුපිරී කොලිටි කින්ඩල් එකත් එක්ක බැලුවහම ගානත් අඩුයි..
    ....


    මචං... මම Kindle එක ගැන හොයද්දි මේ Kobo එක ගැන එක පාරක් අහුවෙලා හොයල බැලුව... Kindle එකට වඩා ටිකක් ලොකුයි නේද? මේක හොඳයි ද? සාමාන්‍ය විදිහට පාවිච්චි කරන්න? PDF english විතරක් නෙමෙයි සිංහල ඒව එහෙම බලන්න පුළුවන්ද ? බැටරි ගොඩක් කල් තියෙනවලු නේද?
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    poth kiyawanna nam kisima case ekak na. mama sahena kaaleka idan use karanawa.


    මචං... kindle store එකෙන් විතරද පොත් ගන්න පුළුවන්? වෙන තැනකින් හම්බවුනු PDF අපිට දාල බලන්න පුළුවන්ද?
     

    thilaknawe

    Well-known member
  • Jul 15, 2016
    1,306
    345
    83
    Under the sky
    me aiya kindle lankawe sell karanawa mama gaththe poragen porage badu sure oni ekek innawanam ganilla menna uge number eka 077 360 7302

    mata uwa promote kara kiyala wasiyak na gaththa hinda damme ganna kenekeuta lesi wenna.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo


    මචං... kindle store එකෙන් විතරද පොත් ගන්න පුළුවන්? වෙන තැනකින් හම්බවුනු PDF අපිට දාල බලන්න පුළුවන්ද?

    [SIZE =“3”] කින්ඩ්ල් එකේ අපිට ඕන ඊ බුක් දාල කියවන්න පුලුවන්
    Pdf කියවන්න ටිකක් අමාරුයි මොකද ස්ක්‍රීන් එක පොඩි නිසා සූම් කරලා කියවන්න වෙන්නෙ එතකොට වමට දකුනට ස්ක්‍රොල් කරන්න ඕන කියවද්දි, කින්ඩ්ල් එකේ ඩිස්ප්ලේ එක රීෆ්‍රෙශ් වෙන්න තත්පරයක් විතර යනවා ඒක නිසා වමය දකුනට ස්ක්‍රොල් කරන එක එපාම වෙනවා
    හැබයි ඒක කින්ඩ්ල් ෆෝමැට් එකට කන්වර්ට් කරලා දැම්මම අවුලක් නැහැ. සමහර තැන් වල ෆෝමැටින් කෙල වෙනවා
    කින්ඩ්ල් ෆෝමැට් එකේ තියන ඒව ෆොන්ට් සයිස් වැඩි කරන්න පුලුවන් එතකොට ටෙක්ස්ට් එක ස්ක්‍රීන් එකේ ගනට ලයින් බ්‍රේක් වෙලා හැදිල ඉතුරු ටික ඊලග පේජ් එකට යනවා ඒක මාරම සිරා
    කින්ඩ්ල් එක කියන්නෙ කියවන්න හදපු එකක් ඒක නිසා ඒක ස්පීඩ් එහෙම් නැහැ ටිකක් ස්ලෝ ගතියක් තියනවා. පේජ් එකක් මාරු වෙන්න තත්පරයක් වගේ යනවා[/SIZE]