කට්ටියටම දැනගන්නයි මෙක දාන්න හිතුවේ සීදූවේ ඇමසන් ලංකා ආයතනයේ චතුර මුනසිංහ නමින් පාඨමාලාවක් පවත්වාගෙන ගිය පුද්ගලයා දැනට සිටින්නේ පොලිස් අත් අඩංගුවේ. එයට හේතුව තමයි අදාල පුද්ගලයා පවත්වාගෙන යන පාඨමාලාව තුලින් මුදල් ඉපයිය නොහැකි බවට අප ඇතුලු කණ්ඩායමක් විසින් කරනු ලැබූ පැමිනිල්ලක් සම්බන්ධයෙන් සීදූව පොලිසිය විසින් සිදුකල පරීක්ශණ වලට අදාලවයි.
පොලිසිය ඇවිත් check කරන කොට මුගෙ ලඟ පෙන්නන්න කිසිම earn කරපු account එකක් තිබිල නැහැ. අපි කවුරුත් දන්න විදියට data entry වලින් earn කරන්න බැහැනේ... කොහොමහරි තමුන්ගෙ සල්ලි නිකම් බොරුවට වියදම් කරගෙන මුගෙ class ගිය කට්ටියට නැතිකරගත්තු සල්ලි ආපහු ගන්න පුලුවන්. එකට කරන්න තියෙන්නෙ සීදූව පොලිසියෙ පැමිණිල්ලක් දාන එක.
වැඩි විස්තර දැනගන්න 0775333273 වලින් අපිට call එකක් දෙන්න.
මේක අනික් අයටත් දැනගන්න මොකක් හරි reply එකක් දාලම යන්න.

Last edited: