Corporate Package වල Network priority for enterprise cxs කියන්නේ මොකක් ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38

    AI කෙනක් ගෙන් අහලා බැලුවා ඌ නම් කියන්නේ කාර්ය බහුල වෙලාවට අනිත් අයට Slow උනාට Corporate Package එක භාවිතා කරන කෙනාට Slow වෙන්නේ නැහැ කියලා

    ඒක ඇත්තටම එහෙම වෙන්න පුළුවන් ද ?
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,074
    1,763
    113
    Corporate Package වල Network priority for enterprise cxs කියන්නේ මොකක් ද ?

    AI කෙනක් ගෙන් අහලා බැලුවා ඌ නම් කියන්නේ කාර්ය බහුල වෙලාවට අනිත් අයට Slow උනාට Corporate Package එක භාවිතා කරන කෙනාට Slow වෙන්නේ නැහැ කියලා

    ඒක ඇත්තටම එහෙම වෙන්න පුළුවන් ද ?
    Network priority for enterprise CXs (Customer Experiences) focuses on optimizing connectivity to ensure high-performance, reliable, and secure interactions for both employees and customers. Key strategies involve implementing Quality of Service (QoS) to prioritize business-critical traffic over non-essential data, ensuring low latency and reduced packet loss.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,271
    6,864
    113
    එහෙම කරනවා
    QOS එක ඇජස්ට් කරන්න පුලුවන් තව SLT නං Hops ගාන එහෙම අඩුවෙන් කනෙක්ශන් ගන්න පුලුවන් ඉස්සර නං
    දැන් යූසර්ස්ලා වැඩි වෙද්දි අපිට ස්පීඩ් එක අඩු වෙනවා ඒත් enterprise connection වල ඒ speed එක ගැරන්ටීඩ්
    හැබැයි ඒ enterprise grade connection වල මිසක් corporate පැකේජ් වල නං නෙමෙයි

    හැබැයි දැන් ප්‍රැක්ටිකලි ඕකෙන් වෙන වාසියක් නැහැ. ඕකෙ වාසිය තිබුනෙ ඒ තරං ලොකුවට internet infrastucture එක ඩිවලොප් වෙලා නැති ඉස්සර
    දැන් ඕකෙන් ප්‍රැක්ටිකලි දැනෙන වෙනසක් තියන එකක් නැහැ

    ඕවයෙන් වාසියක් ගන්න 200-500Mbps වත් පැකේජ් තියෙන්න ඕන
    4Mbps corporate පැකේජ් එකක් ගත්තා කියලා වැඩක් නැහැ
     
    • Like
    Reactions: vito and msan

    මම 4Mbps Unlilimited එක අද Disconnect කළා Home Broadband Signal එනවා දැන් ගෙදරට කණු දෙකක් එනවා යනවා එක නිසා එක Use කරන්න හදන්නේ Any Time පැකේජ් එකක් අරන්
     
    • Like
    Reactions: itguy77

    astrin

    Well-known member
  • Oct 9, 2022
    536
    654
    93
    මම 4Mbps Unlilimited එක අද Disconnect කළා Home Broadband Signal එනවා දැන් ගෙදරට කණු දෙකක් එනවා යනවා එක නිසා එක Use කරන්න හදන්නේ Any Time පැකේජ් එකක් අරන්

    4Mbps Unlilimited නෝමල් සිම් වලට වැඩද ? ගාන කීයද දැන් ඒකෙ
     
    • Like
    Reactions: Nadun26

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,016
    113
    මම 4Mbps Unlilimited එක අද Disconnect කළා Home Broadband Signal එනවා දැන් ගෙදරට කණු දෙකක් එනවා යනවා එක නිසා එක Use කරන්න හදන්නේ Any Time පැකේජ් එකක් අරන්

    external antenna ekak gahaganin.

    unta order eka dammama team ekak awilla balala signal check karala antenna ona nam ekakuth gahanwa
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    4Mbps Unlilimited නෝමල් සිම් වලට වැඩද ? ගාන කීයද දැන් ඒකෙ
    ඔව් මම කලින් අරන් තිබුනේ Nomal සිම් තමා 5000 ගානක් Tax එක්ක 6300 වගේ එයි.
    bandwidth and uptime guarantee thama
    down unoth ikmanata fix karanawa enterprise connections. separate corporate hotline too
    ඔව් Support එක හොද ඇති වෙබ් එකේ තියෙනවා , Dedicated enterprise hotline , Lifetime warranty , 24/7 Technical support team , Static IP Compatible දෙනවා කියලා
    external antenna ekak gahaganin.

    unta order eka dammama team ekak awilla balala signal check karala antenna ona nam ekakuth gahanwa
    ඔව් මන් ඇහුවා උන් කියනවා රු 15000 කියලා තියෙන රවුටර් එක ගිහින් දීලා අතින් රු 9000 ගෙවලා Outdoor Unit එක ගන්න කියලා තව හයි කරනවට රු දෙදහස් ගානක් දෙන්න ඕනේ කිව්වා. හැබැයි BR එකක් දීලා ගන්නවා නම් අලුත් එකක් රු 6700 ගානක් වෙන්නේ බන් Outdoor එක , Free හයි කරලා දෙනවා කියනවා උන්
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,016
    113
    ඔව් මම කලින් අරන් තිබුනේ Nomal සිම් තමා 5000 ගානක් Tax එක්ක 6300 වගේ එයි.

    ඔව් Support එක හොද ඇති වෙබ් එකේ තියෙනවා , Dedicated enterprise hotline , Lifetime warranty , 24/7 Technical support team , Static IP Compatible දෙනවා කියලා

    ඔව් මන් ඇහුවා උන් කියනවා රු 15000 කියලා තියෙන රවුටර් එක ගිහින් දීලා අතින් රු 9000 ගෙවලා Outdoor Unit එක ගන්න කියලා තව හයි කරනවට රු දෙදහස් ගානක් දෙන්න ඕනේ කිව්වා. හැබැයි BR එකක් දීලා ගන්නවා නම් අලුත් එකක් රු 6700 ගානක් වෙන්නේ බන් Outdoor එක , Free හයි කරලා දෙනවා කියනවා උන්
    BR ekata gaanna
    personal connection walata ara mn kiwwa service eka free denne na.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    BR ekata gaanna
    personal connection walata ara mn kiwwa service eka free denne na.
    හරි බන්

    static IPs
    ඔව් බන් IP එක වෙනස් වෙනවා දැන් තියෙන Connection වල
    එත් එහෙම නැතුව හැමදමටම එකම IP එකක් දෙනවා උන්
    සාමන්‍ය NIC එකට ගන්න ඒවාට static IP ගන්න පුලුවන් රු 1800 මාසේට යනවා එක පාඩුයි
    අර මම කිව්වා එකට නම් Free වගේ දෙන්නේ.
    ------ Post added on Mar 29, 2026 at 8:09 PM