Amazon product review

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,373
    1
    3,141
    113
    නගරසභාවේ
    මට මේ දවස් වල amazon product review offers ගොඩක් එනවා.Free product . හැබැයි ඒ ගොඩක් මිස් වෙනවා මම US නොවන නිසා. මම බැලුවේ US Shipping forward එකකට ඒ බඩු අරන් මෙහෙට ගෙන්නගන්න කියලා..ඒ වැඩේ පාඩුයි ද?..
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මට මේ දවස් වල amazon product review offers ගොඩක් එනවා. හැබැයි ඒ ගොඩක් මිස් වෙනවා මම US නොවන නිසා. මම බැලුවේ US Shipping forward එකකට ඒ බඩු අරන් මෙහෙට ගෙන්නගන්න කියලා..ඒ වැඩේ පාඩුයි ද?..
    නැහැ. Freight forwarder කෙනෙක් වුණත් ඕකට වඩා ගාන අඩුයි.
     
    • Love
    Reactions: Boralugoda01

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,373
    1
    3,141
    113
    නගරසභාවේ
    Presto nam shape
    Presto warehouse එකක් තියනවාද us වල ?
    නැහැ. Freight forwarder කෙනෙක් වුණත් ඕකට වඩා ගාන අඩුයි.
    Product එක free ලැබෙන නිසා ඒක වාසී කියලද කියන්නේ.. ලකේ පංකාවේ tax කන්න වෙයිද?.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Presto warehouse එකක් තියනවාද us වල ?

    Product එක free ලැබෙන නිසා ඒක වාසී කියලද කියන්නේ.. ලකේ පංකාවේ tax කන්න වෙයිද?.
    Tax ගෙවන්න වෙනවා ඉතින් custom එකෙන් එන කොට.
     
    • Sad
    Reactions: Boralugoda01

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    @NEMISIS detailed thread එකක් දාල තිබුනා නේද ඔහොම බල්ක් ගේන එක ගොඩක් ලාබයි කියලා
    එහෙම ගෙනාවම එක අයිටම් එකකට tax + shipping වලට 1000ක් වගේ යන්නෙ කියලා දාල තිබ්බෙ
     
    • Love
    Reactions: Boralugoda01

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    Yako mata gift ekak hambuna US walin (Boss wireless headphone)

    Mun tax eka calculate kara 14,000 ganak. Passe gift ekak kiwwama eth 6000 ganak tax gahuwa
    උඹලා ගේන විදිය වැරදියි බන්
    UPB දාල වෙයාහවුස් එකකට ශිප් කරන ෆෝවඩින් කම්පැනියකට කියලා ෆෝවඩ් කරගනින්
    එතකොට පට්ටම අඩු ටැක්ස් එකක් ගහන්නෙ. කස්ටම් එකෙන් අහනවා කවුද එවන්නෙ කියලා, එතකොට අයියා US ඉන්නෙ එයා එවුවෙ කියලා කිවුවම හරි. UPB වලට අඩු ටැක්ස් එකක් ගහන්නෙ, රට වැඩ කරන අය බඩු එවන්නෙ ඔහොම
     
    • Like
    Reactions: Boralugoda01

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,037
    2,293
    113
    උඹලා ගේන විදිය වැරදියි බන්
    UPB දාල වෙයාහවුස් එකකට ශිප් කරන ෆෝවඩින් කම්පැනියකට කියලා ෆෝවඩ් කරගනින්
    එතකොට පට්ටම අඩු ටැක්ස් එකක් ගහන්නෙ. කස්ටම් එකෙන් අහනවා කවුද එවන්නෙ කියලා, එතකොට අයියා US ඉන්නෙ එයා එවුවෙ කියලා කිවුවම හරි. UPB වලට අඩු ටැක්ස් එකක් ගහන්නෙ, රට වැඩ කරන අය බඩු එවන්නෙ ඔහොම
    UPB kiwe?
     
    • Like
    Reactions: Boralugoda01

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    Yako mata gift ekak hambuna US walin (Boss wireless headphone)

    Mun tax eka calculate kara 14,000 ganak. Passe gift ekak kiwwama eth 6000 ganak tax gahuwa
    එච්චර ඇයි:shocked:
    මට මේ ළගදි Google එකෙන් gift එකක් එවලා තිබුණා
    (wireless charger + hoodie + headset + book)

    මේකත් ආවේ Arizona, US වල ඉදන්
    DHL එකෙන් එක tax එකක් වැදෙන්නේ නැතුව ගෙනත් දුන්නා
     
    • Like
    Reactions: Boralugoda01