හරියට ෂුවර් නෑ ඒකනම්. සෙල් කරන්න පුළුවන් වුණත් යවද්දි ගැටලු එන්න පුළුවන්. කස්ටම්වලින්.

අවසර ගන්න සීන් තියෙද දන්නෙ නෑ නේද?![]()
Thanks aiya. Should we get permission from somewhere to sell fancy items, toysAmazon food items behe. FDA approval oni, only USA citizen. others very hard to get approved. not recommending selling food items
?Thanks aiya. Should we get permission from somewhere to sell fancy items, toys?
some toys have restrictions and some need FDA approval as well

මම අත්විදපු දෙයක් කියන්නම්, ගොඩක් සිංහලයෝ උදව් කරන්නේ නැ, කුහකය්,
උබ මේකේ ඉන්න හොද මිනිස්සුන්ගෙන් දෙයක් දෑන ගනිය්
උබම ගේමට බැහැපන් සහෝ, ෆුඩ් අය්ටම් කියන්නේ මොන වගේ ඒවාද ? උදාහරණයක් ලංකාවේ තමය් හොදම කුරුදු, කුරුදු තෙල් , තේ , තව ගොඩක් දේ තියෙය්....

thanks a lot machanමම අත්විදපු දෙයක් කියන්නම්, ගොඩක් සිංහලයෝ උදව් කරන්නේ නැ, කුහකය්,
උබ මේකේ ඉන්න හොද මිනිස්සුන්ගෙන් දෙයක් දෑන ගනිය්
උබම ගේමට බැහැපන් සහෝ, ෆුඩ් අය්ටම් කියන්නේ මොන වගේ ඒවාද ? උදාහරණයක් ලංකාවේ තමය් හොදම කුරුදු, කුරුදු තෙල් , තේ , තව ගොඩක් දේ තියෙය්....
Thanks machnlaamazon karapu/ karana ewun meke ona tharam innawa, reply dawida danne nam na
ebay selling aulak na man hithanne, google karapan ona tharam tutorials thiyenawa, amazon gana nodanimi