මන් Account ඒකක් හැදුවා සාහෝ. ID, License, Passport, Bank Statement මොනාද මොනාද ඉල්ලන ඒවා ඔක්කොම දීලා approve කරගත්තා. Card ඒකත් add කරා. $ ගානක් කැපෙනවනේ අන්තිමට. මන් ඒක දන්නේ නැ බයට සල්ලි අයින් කරලයි card 1 add කරේ. ඉතිං සල්ලි දාන්න within 24hr ද 48hr ද වලින් කැපෙනවා කියලා msg අාවා. සල්ලි දැම්මා කැපිලත් නැ Account ඒක ඒතනමයි. Customer support කරන්නෙත් උන් Case ඒකක් open කරොත් විතරයි. ඒක වෙන්නෙත් නැ හරියට ඔකතමා අවුල..monada dana ganna oni?
පිස්සු මාර ගාතේ ගිහින් Open කරගෙන තියෙන්නේ Pro Account එකක් වගේ එකට කොහොමත් මාසෙට ඩොලර් 40 කැපෙනවාමන් Account ඒකක් හැදුවා සාහෝ. ID, License, Passport, Bank Statement මොනාද මොනාද ඉල්ලන ඒවා ඔක්කොම දීලා approve කරගත්තා. Card ඒකත් add කරා. $ ගානක් කැපෙනවනේ අන්තිමට. මන් ඒක දන්නේ නැ බයට සල්ලි අයින් කරලයි card 1 add කරේ. ඉතිං සල්ලි දාන්න within 24hr ද 48hr ද වලින් කැපෙනවා කියලා msg අාවා. සල්ලි දැම්මා කැපිලත් නැ Account ඒක ඒතනමයි. Customer support කරන්නෙත් උන් Case ඒකක් open කරොත් විතරයි. ඒක වෙන්නෙත් නැ හරියට ඔකතමා අවුල..
නෑ සාහෝ Individual තමා හැදුවෙපිස්සු මාර ගාතේ ගිහින් Open කරගෙන තියෙන්නේ Pro Account එකක් වගේ එකට කොහොමත් මාසෙට ඩොලර් 40 කැපෙනවා
Individual එකට මාසෙට ගානක් කැපෙන්නේ නැහැ
INDIVIDUAL එකේ විකුණන හැම බඩුවකි න් ම සත 50 ක් උන් කපා ගන්නවා
Sell ඒකක් කරේ නැද්ද??individual ekaknm tibba
awurudu 2kin witra log uneth ne. dn netuwat ati
ආ එහෙනම් රුපියල් වගේ කැපිලා ආපහු එක එන එනවානෑ සාහෝ Individual තමා හැදුවෙ
ඒකනේ සාහෝ අවුල සල්ලි දාලා තියෙන්නේ දැන් මාසෙකටත් වැඩී කැපෙන්නේ නෑනේආ එහෙනම් රුපියල් වගේ කැපිලා ආපහු එක එන එනවා
දවසක් දෙකක් යනවා Card එකේ රුපියල් දේදාහක් වගේ තියෙන්න ඕනේ
බලපං Amazon Account එක Active නම් Listing එකක් දාපන් එතකොට කැපෙයිඒකනේ සාහෝ අවුල සල්ලි දාලා තියෙන්නේ දැන් මාසෙකටත් වැඩී කැපෙන්නේ නෑනේ