Amazon Shopping

6ix9ine

Well-known member
  • Sep 28, 2018
    717
    253
    63
    Kiribathgoda
    amazon එකෙන් ලංකාවට delivery කරනවා ද ? කව්ද Amazon එකෙන් ලක්ෂේට වාඩ වටිනාකමක් තියෙන බඩු අරගෙන තියෙන්නේ හෙල්ප් මචන්ලා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,032
    113
    මාලඹේ
    Amozan USA එකෙන් ලංකාවට කෙලින්ම ගොඩක් බඩු එවනවා. බඩු ව ගන්නකොට Tax +Shipping වැඩිපුර ගන්නවා . Tax ගෙවලා ඉතිරි වෙන Balance එක ආපහු Card එකට එනවා
     
    Thanks bro