Amazon to sri lanka mobile

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,471
    15,593
    113
    Land of the Gods 🕎
    උබට හෙල්ප් එකක් කරන්නම් ඔන නම්
    මම ඉස්‍රායල් ඉන්නෙ මෙහට ඇමසොන් ඩිලිවරි කොස්ට් අඩුයි ඩොලර් 10ක් යන්නෙ. මෙහෙට දාපන් මම මෙහෙන් උබට පොස්ට් කරන්නම්. මට ඒ ගාන දියන්. උබ මේ කන කට්ට දැකල කිව්වේ.
    අනිවා ඔය රීසිප් කරන්න ගිහින් උබට සල්ලි ෆෝන් මොකක්වත් නැති වෙයි
     
    Last edited:

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,223
    729
    113
    Earth
    උබට හෙල්ප් එකක් කරන්නම් ඔන නම්
    මම ඉස්‍රායල් ඉන්නෙ මෙහට ඇමසොන් ඩිලිවරි කොස්ට් අඩුයි ඩොලර් 10ක් යන්නෙ. මෙහෙට දාපන් මම මෙහෙන් උබට පොස්ට් කරන්නම්. මට ඒ ගාන දියන්. උබ මේ කන කට්ට දැකල කිව්වේ.
    අනිවා ඔය රීසිප් කරන්න ගිහින් උබට සල්ලි ෆෝන් මොකක්වත් නැති වෙයි
    thanks machan api balamu option ekak set waida kiyala nathnam ehema karamu :cool: