Amazon VIP

tharuwamax

Junior member
  • Apr 9, 2017
    38
    18
    8
    32
    Colombo
    Amazon.com කිව්වහම නොදන්න කෙනෙක් නැතිව ඇති. ලෝකයේ ප්‍රකට online store එකක්. හරි ඔන්න amazon එක්ක එකතු වෙලා කීයක් හරි හොයාගන්න කැමතිද? හරියටම කරනවනම් මාසෙට 8100ක් හොයන්න පුළුවන්. ඇත්තටම 9000ක්. (10% ක Service Charge එකක් ගන්නවා) කොහොමහරි මේ වගේ ගානක් හොයාගන්න පුළුවන්. තාමත් වැඩි කතා බහක් නැ. Youtube එකෙත් Video දෙක තුනක් තියෙන්නේ....

    කරන්න තියෙන්නෙ මෙච්චරයි. එයාලා අපිට දෙන advertisment එක click කරලා Sell කරන්න විතරයි.

    එක add එකකට 60 ගානේ දවසට add 05 ක් හම්බෙනවා. එතකොට දවසට 300ක් රුපියල්. 300* 30 = 9000

    Payment Proof තියෙනවා.අද උදේ මට මුල්ම payment එක හම්බුනා...😍😍

    ------ Post added on May 29, 2022 at 8:57 PM

    Screenshot_2022-05-29-20-54-17-293_com.android.chrome.jpg
     
    Last edited:

    tharuwamax

    Junior member
  • Apr 9, 2017
    38
    18
    8
    32
    Colombo
    SCAM Alert!
    amazonweb.vip?
    මචන් මේක add promote කරන site එකක්.

    මචන් මේක add promote කරන site එකක්.
    මාත් මේක කරන්න පටන් අරන් සති දෙකක් වගේ වෙන්නේ. අද 3900ක් withdraw කරා
    ------ Post added on May 29, 2022 at 9:24 PM

    SCAM Alert!
    Scam alert!😁😁 එහෙම එකක් නෙමේ. සල්ලි බෑන්ක් එකට ආවා
    ------ Post added on May 29, 2022 at 9:26 PM
     
    fernando93

    Well-known member
  • Feb 7, 2019
    980
    835
    93
    amazon ekak hadana sell karanna
    netnm amazon affiliate ekata join wenna
    boru wada karanna epa..kale aparade
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,806
    5,990
    113
    Amazon.com කිව්වහම නොදන්න කෙනෙක් නැතිව ඇති. ලෝකයේ ප්‍රකට online store එකක්. හරි ඔන්න amazon එක්ක එකතු වෙලා කීයක් හරි හොයාගන්න කැමතිද?

    මේක කොහෙද Amazon.com ඒකත් එක්ක සම්බන්ධයක් තියෙන්නේ . Web url එකේ Amazonweb.vip කියලා තිබ්බ ට ඒක Amazon එකේ Link එකක් නැහැ . බොරු කියලා රවට්ටලා සල්ලි හම්බ කරන්න එපා බං
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,085
    875
    113
    33
    Srilanka
    Moda minissu hitagena Gena inne, payment awoth legit kiyala.. ane.. SCAM start wenna Ehemai..

    Nubata anith minissunge salli hora kana ekin echara sathutada?
     
    • Like
    Reactions: siri_ayya

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,085
    875
    113
    33
    Srilanka
    මේක කොහෙද Amazon.com ඒකත් එක්ක සම්බන්ධයක් තියෙන්නේ . Web url එකේ Amazonweb.vip කියලා තිබ්බ ට ඒක Amazon එකේ Link එකක් නැහැ . බොරු කියලා රවට්ටලා සල්ලි හම්බ කරන්න එපා බං
    Moda unta terene, munta one kage bella kadala hari salli hoyanna...

    Ezt
    Me ponnayonge hora wada nisa genuine widihata wadak karana ekektath karanna bari.... Ganiwa onlyfans dala wikka nan oita wada nambui...
    Exactly
    ------ Post added on May 29, 2022 at 9:35 PM

    මචන් මේක add promote කරන site එකක්.

    මාත් මේක කරන්න පටන් අරන් සති දෙකක් වගේ වෙන්නේ. අද 3900ක් withdraw කරා
    ------ Post added on May 29, 2022 at 9:24 PM

    Scam alert!😁😁 එහෙම එකක් නෙමේ. සල්ලි බෑන්ක් එකට ආවා
    ------ Post added on May 29, 2022 at 9:26 PM
    Nubata scam kiyanne monwda kiyalawath danne..
    1st time online earn karanawada?
    ------ Post added on May 29, 2022 at 9:37 PM

    මේක කොහෙද Amazon.com ඒකත් එක්ක සම්බන්ධයක් තියෙන්නේ . Web url එකේ Amazonweb.vip කියලා තිබ්බ ට ඒක Amazon එකේ Link එකක් නැහැ . බොරු කියලා රවට්ටලා සල්ලි හම්බ කරන්න එපා බං
    .Vip $4 domain ekk :LOL:
    ------ Post added on May 29, 2022 at 9:39 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    සයිට් එක උඹේ නේද? :lol:

    Amazon.com කිව්වහම නොදන්න කෙනෙක් නැතිව ඇති. ලෝකයේ ප්‍රකට online store එකක්. හරි ඔන්න amazon එක්ක එකතු වෙලා කීයක් හරි හොයාගන්න කැමතිද? හරියටම කරනවනම් මාසෙට 8100ක් හොයන්න පුළුවන්. ඇත්තටම 9000ක්. (10% ක Service Charge එකක් ගන්නවා) කොහොමහරි මේ වගේ ගානක් හොයාගන්න පුළුවන්. තාමත් වැඩි කතා බහක් නැ. Youtube එකෙත් Video දෙක තුනක් තියෙන්නේ....

    කරන්න තියෙන්නෙ මෙච්චරයි. එයාලා අපිට දෙන advertisment එක click කරලා Sell කරන්න විතරයි.

    එක add එකකට 60 ගානේ දවසට add 05 ක් හම්බෙනවා. එතකොට දවසට 300ක් රුපියල්. 300* 30 = 9000

    Payment Proof තියෙනවා.අද උදේ මට මුල්ම payment එක හම්බුනා...😍😍

    ------ Post added on May 29, 2022 at 8:57 PM

    View attachment 172960
     
    • Haha
    Reactions: Johnnie_Walker

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    Moda unta terene, munta one kage bella kadala hari salli hoyanna...

    Ezt

    Exactly
    ------ Post added on May 29, 2022 at 9:35 PM

    Nubata scam kiyanne monwda kiyalawath danne..
    1st time online earn karanawada?
    ------ Post added on May 29, 2022 at 9:37 PM

    .Vip $4 domain ekk :LOL:
    ------ Post added on May 29, 2022 at 9:39 PM

    සයිට් එක උඹේ නේද? :lol:

    Mu me elakiri sir lagen jathake ahaganna yanne... Muge hithe athi FB eke TG wala wage haawo inne kiyala meke...
    Me ponnayage site ketha balapanko... Hora wadakwath hariyata karaganna danne naa.... Nodakin...
     
    tharuwamax

    Junior member
  • Apr 9, 2017
    38
    18
    8
    32
    Colombo
    බැන්නට කමක් නෑ. මොකද ඕක තාම වැඩි ප්‍රචාරයක් නෑ. ළගදිම ඔයාලටත් මේ සයිට් එක ගැන දැනගන්න ලැබෙයි...
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    Mu me elakiri sir lagen jathake ahaganna yanne... Muge hithe athi FB eke TG wala wage haawo inne kiyala meke...
    Me ponnayage site ketha balapanko... Hora wadakwath hariyata karaganna danne naa.... Nodakin...
    රුපියල් වලින් ගෙවන Amazon.com එකක්. හැබැයි හදල තියෙන්නෙ මාසෙකට කලින්. අම්මෝ අම්මෝ :lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    බැන්නට කමක් නෑ. මොකද ඕක තාම වැඩි ප්‍රචාරයක් නෑ. ළගදිම ඔයාලටත් මේ සයිට් එක ගැන දැනගන්න ලැබෙයි...

    ඔක්කොටම කලින් සයිට් එක හරියට හදල ඉඳපන් :lol:

    1653842225079.png
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    2017 ඉදන් ඉදලත් උබ කිරිය ගැන දන්නේ නෑනේ
    මේකේ ඉන්නේ බන් ලෝකේ කාලා ලෙමන් බීපු එවුන්

    ඕක FB එකේ දාපන් පච වෙන්නේ නැතුව
    O/L ඉවර වෙලා එන සිගිත්තෝ කෙලින්ම enter වෙන්නේ ඕවට තමයි

    අනිත් එක කිරියේ එවුන්ට එච්චර අහේනියක් නෑ :D