Johnny Depp විසින් Amber වෙත ඉදිරිපත් කල අපහාස නඩුවේ අවසන් තීන්දුව අනුව ඇ.ඩො මිලියන 10.35 ක මුදලක් Amber විසින් Johnny වෙත ගෙවිය යුතු බවට නියම උනා..
එහෙත් Amber Heard ගේ වත්කමද වර්තමානය වන විට ඇ.ඩො මිලියන 06 ක් ලෙස සටහන් වන නිසා එය සිදු කිරීමට නොහැකි කටයුත්තක් බවට පත් වෙලා තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඇය විසින් Amber - Depp විවාහ ජීවිතය අලලා කෘතියක් රචනා කර එම මුදලින් එය ගෙවීමට සූදානම් වන බව මුලින් ප්‍රකාශ වූ අතර මෑතකදී ඇ.ඩො මිලියනයක් පමණ වටිනා ඇයගේ නිවසක්ද විකුනා දැමූ බව වාර්තා උනා. එසේම Depp ගේ පහරදීම් ඔප්පු කිරීම සදහා Amber ගේ නිරුවත් ඡායාරූපද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ඇය උත්සාහ කල බවත් ඊට ඇයගේ නීතිඥයින් විරුද්ධ වීම නිසා එය සිදු නොකල බවත් බවත් ඉතා මෑතකදී වාර්තා වී තිබුනා..
ඒ සියල්ල අතරතුර අලුතින්ම කරලියට එන කාරණාව තමයි මේ. මෙය වාර්තා කරන Small-Screen වෙබ් අඩවිය විසින් මෙය 100% ක් තහවුරු කල ප්‍රවෘත්තියක් ලෙස වාර්තා නොකලත් ඊට අදාල බවට සැලකෙන ලිපියක්ද ඔවුන් ඒ සමගින් පල කර තිබුනා. ඊට අනුව නිලියන් යොදා අසභ්‍ය චිත්‍රපට නිර්මාණය කරන Studio එකක් වන Zen Models නම් සමාගමේ ප්‍රධානී Veronica Madjarian විසින් Amber ගේ නීතිඥවරිය වන Elaine Bredehoft වෙත ලිපියක් යොමු කරමින් ඔවුන් ඉදිරියේදී නිෂ්පාදනය කිරීමට නියමිත අසභ්‍ය චිත්‍රපට සදහා Amber Heard ව දායක කර ගැනීමට කැමැත්තෙන් සිටින බවත් එහිදී සිදු කරන චරිතය සදහා ඇ.ඩො මිලියන 08 ක මුදලකුත් ඉතුරු මිලියන 01 ක මුදල Amber ගේ ළමා රෝහල් ආදිය සදහා වන ආධාර සදහාත් තවත් මිලියන 01 ක මුදලක් ඇය චිත්‍රපටය සදහා එකග වීම සදහාත් ගෙවීමට මේ හරහා යෝජනා කොට තිබෙනවා..
එම ලිපිය තමයි මේ පහලින් පල කරලා තියෙන්නෙ..
“Dear Ms. Bredehoft:
“My name is Veronica Madjarian, I am President of Zen Models Management Inc. Zen Models is an adult modelling agency and production company. We have been in contact with a group of adult film production companies that are interested in offering Ms. Heard a contract to perform in an adult entertainment video production. Our group is willing to pay Ms. Heard the sum of $8,000,000 to star in an adult entertainment production. Additional sums of $1,000,000 would be paid to Children’s Hospital and the ACLU, in her name. If she is interested in this offer, please contact me at the above email. The terms of her participation, location of production, and all the relevant details would obviously have to be worked out. Please let me know if Ms. Heard would consider this opportunity.
“Very Truly yours,
“Veronica Madjarian”
#Js
View attachment 180730