Ambewela කිරි දැන් 460 LKR

EVC

Well-known member
  • Sep 15, 2008
    28,869
    21,110
    113
    Csxsxapture.jpg


    :rofl: :rofl:

    500 වෙයි දෙසැම්බර් වෙනකොට
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,934
    113
    ලංකාවේ.. ලංකාවේ
    Csxsxapture.jpg


    :rofl: :rofl:

    500 වෙයි දෙසැම්බර් වෙනකොට
    ගන්න එක නවත්තන්න.... ඊයේ යනකොට keells එකේ කිරි තියන රාක්කෙ පුරෝලා.... කාලෙකට පස්සේ එහෙම පිරිලා තියනවා දැක්කේ....
    බලුම බලු මිල වැඩි කිරිල්ලක් කරන්නේ. එත් කිරි ගොවියාට දෙන්නේ ලිටරේට 120 -150
     
    • Like
    Reactions: EVC

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,644
    1
    4,490
    113
    Matale
    මාස දෙකක් වගේ ඇතුලත 120 කින් වගේ වැඩි කලේ මුන්. හැමදේම ඔහොම තමයි.
     
    • Sad
    Reactions: EVC