hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    මෝඩ පලස්තීන් කාරයො ඊලඟ වතාවෙවත් අරුන්ට රොකට් ගහද්දි හුරේ නොදා ඉඳී
     
    • Like
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    සිරාවට? එහෙම අයින් වෙන්න කියලා ගහන එකේ අරමුණ?
    සිවිල් එවුන් මැරෙන එක අඩු කරන එක. ඉස්රයෙල් එවුන්ට ගොඩක්ම ඕන ටනල්ස් විනාස කරන එක. ඉස්රයෙල් එවුන් මැප් එකක් හදල ගාසා ඒරියා එක සෝන් වලට බෙදල තියෙන්නේ එහෙම සෝන් 300ක්ද කොහෙද තියනවලු. ඔය වගේ බෝම්බ දාන සෝන් වල උන්ට කලින් ඉන්ෆෝම් කරනවා අයින් වෙන්න කියල. එත් හමාස් කාරයෝ මිනිස්සුන්ට අයින් වෙන්න දෙන්නේ නැහැ.
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,597
    113
    Jews knew it before it happened

    Kill all grabblers

    1702188930838778m.jpg
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,587
    7,661
    113
    අයින් වෙන්න කියල අයින් උන්නෑ දැන් රෙද්දෙ රෙවිල කෑ ගහනව අම්මෝ බේර ගනියෝ කිය කිය....
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    සිරාවට? එහෙම අයින් වෙන්න කියලා ගහන එකේ අරමුණ?

    සිවිල් එවුන් මැරෙන එක අඩු කරන එක. ඉස්රයෙල් එවුන්ට ගොඩක්ම ඕන ටනල්ස් විනාස කරන එක. ඉස්රයෙල් එවුන් මැප් එකක් හදල ගාසා ඒරියා එක සෝන් වලට බෙදල තියෙන්නේ එහෙම සෝන් 300ක්ද කොහෙද තියනවලු. ඔය වගේ බෝම්බ දාන සෝන් වල උන්ට කලින් ඉන්ෆෝම් කරනවා අයින් වෙන්න කියල. එත් හමාස් කාරයෝ මිනිස්සුන්ට අයින් වෙන්න දෙන්නේ නැහැ.

    සාමාන්‍යෙන් එහෙම කරනව

    ලන්කාවෙත් ඔෆෙන්සිව් පටන් ගන්න කලින්, සිවිල් එවුන්ට කියල තියනව අයින් වෙන්න කියල
    අයින් වෙන්න කියල දෙමලෙන් කොල ප්‍රින්ට් කරාල චොපර් එකෙන් දාපු අවස්තාත් කොහෙ හරි කියවල තියන මම