Amboo Bung! 😱😱😱

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,484
    1
    59,965
    113
    Mother Earth
    He should be fined for careless driving. 🤷‍♂️

    මේවා හදන්න තරම් මිනිසුන්ට මොලේ පෑදුනේ කොහොමද බං?
    ඒ රටවල ජෙප්පො නෑ බන් ඒකයි. වැඩක් කරද්දී සප් එක දෙන උන් මිසක් කකුලෙන් අදින උන් නෑ. 🤷‍♂️
    ------ Post added on Oct 1, 2024 at 3:51 PM
     
    • Wow
    Reactions: NRTG

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,798
    6,362
    113
    GYvZedYWcAAB8gT
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,101
    113
    Kotte
    මට නම් ඕකෙ ලොකු සීන් එකක් නෑ . මොකද මම ජෙට් පැදල නෑ . ඔහොම කරන්න අමාරුද කියල දන්නෙත් නෑ
    මටත් එහෙමයි
    මං මෝඩයි කියලත් හිතෙනව මේකෙ කමෙන්ට් කියවද්දි
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,817
    2,458
    113
    මට නම් ඕකෙ ලොකු සීන් එකක් නෑ . මොකද මම ජෙට් පැදල නෑ . ඔහොම කරන්න අමාරුද කියල දන්නෙත් නෑ
    echachara amaru naa ban

    mama three-wheel padala thiyenawa.. lagin aran namala ganna thiyenne.. lesiyi
     
    • Like
    • Love
    Reactions: NRTG and dayt0na

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,779
    28,697
    113
    He should be fined for careless driving. 🤷‍♂️

    ඒ රටවල ජෙප්පො නෑ බන් ඒකයි. වැඩක් කරද්දී සප් එක දෙන උන් මිසක් කකුලෙන් අදින උන් නෑ. 🤷‍♂️
    ------ Post added on Oct 1, 2024 at 3:51 PM
    hithela itin keranne...russian pilots are known for their recklessness.