Amboooooooo ban

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මට මගෙ බිරිදත් එක්ක ලිංගිකව එකතු වෙන්න ඉන්න හිතෙන්නෙම නෑ. ඇයි කියා නොදනිමි. කොච්චර බලෙන් හිතවගත්තත් ඒක වෙන්නෙම නෑ. මම මෙතුවක් කාලෙකට වෙනත් ගැහැනියක්/කෙල්ලක් සමඟ එසේ හැසිරී හෝ නොමැත. මා හට අයුතු සම්බන්ධතාද නොමැත. තවමත් මා කසාදයෙන් පසු කිසිදු දිනක නිරුවත් ගැහැනියක් හෝ කෙල්ලෙක් සජීවීව දැක හෝ නොමැත. (අපි බැදල අවුරුදු තුන හමාරක් වගේ දැනට) ඒ කිසිදු බාහිර බලපෑමක් නැතුවත් මා හට මාගෙ බිරිද සමග ලින්ගික සබදතා පැවැත්වීමට නොහැක. කිසියම් අරුචියක් දැනේ. මාගේ ශිශ්නයේ කිසිදු අප්‍රානික බවක් හෝ ලිංගික රෝගයක් නොවේ. නිල් චිත්‍රපටයක් බලන විට හෝ /සරාගික කෙල්ලක් හෝ දකින විට යන සාමාන්‍ය පුරුශ උත්තේජක අවස්තාවන්හි අතිශය සාමාන්‍ය ආකාරයට ලිංගය ප්‍රානවත් වේ. බිරිද සහ මා අතර අඩ දබරද නැත. එහෙත් ලිංගික ජීවිතයක් නැතිකම ලොකු අසංතෘප්තිකභාවයක් ඇති කරනව මා ජීවිතය තුල. ඇයි මට මෙහෙම උනේ ? මං මගේ බිරිදට කිසිදු වරදක් සිතින්වත් නොකර ඉද්දි ඇයි මට ලින්ගික ජීවිතයක් නැති උනේ ? වගේ ඒව හිතෙනව. වෙලාවකට මං සහ අපි පවු කියලත් හිතෙනව. 😕
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,237
    2,964
    113
    Colombo
    kamare baluwama penawa apirisudu kama.

    ahu muli nathuwa clean ekata thiynwanm mona huthekwath enne naha. kossa dala kamare mulu 4 athu gaganna ida thiyanna oni. lankawe un adala awrudu 10kata kalin ain karapu jangiyath petiyakata dala mullen thiynwa :lol: sarapai ringnne nathuwa thiyeda ithin.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    අඩෝ දැක්කේ නැතුව නිදා ගත්තා නම් පුකට දෂ්ඨ කරලා දායි.
    කොහොමද රෑ සූලම දාගෙන ඉන්නකොට නයා එලියට ආවා නම්. නයා දුවනවා අම්මටසිරි මට වඩා ලොකු තව නයෙක් කියලා
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,833
    1
    58,737
    113
    Mother Earth
    Yai pamkak
    Nainta kan ne ban
    අපේ ආච්චිව මතක් වුණා බන්. ගෙදෙට්ට නයෙක් ඇවිත් ආච්චි ඇවිල්ල ඕක කිය කිය හිටියා තාත්ත ඌව අල්ලල ගෝනියක දානකන්. :lol: මට ඒක මතක් වුණා.
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,682
    113
    කොහෙ හරි කනත්තක
    kamare baluwama penawa apirisudu kama.

    ahu muli nathuwa clean ekata thiynwanm mona huthekwath enne naha. kossa dala kamare mulu 4 athu gaganna ida thiyanna oni. lankawe un adala awrudu 10kata kalin ain karapu jangiyath petiyakata dala mullen thiynwa :lol: sarapai ringnne nathuwa thiyeda ithin.
    කාමරේ කොච්චර අස් කරල තියාගත්තත් පර හූනන්ගෙන් බේරෙන්න බෑ බන්. බෙට්ට බානව බිත්ති දිගේ දුව දුව :angry::sorry:
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,348
    7,662
    113
    Bijjata dashta kala nam kooomada ? bijja kalu wela diya wela halila yai.... anthimata puken hama aran badda karanna wei
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,083
    23,278
    113
    kamare baluwama penawa apirisudu kama.

    ahu muli nathuwa clean ekata thiynwanm mona huthekwath enne naha. kossa dala kamare mulu 4 athu gaganna ida thiyanna oni. lankawe un adala awrudu 10kata kalin ain karapu jangiyath petiyakata dala mullen thiynwa :lol: sarapai ringnne nathuwa thiyeda ithin.
    Eka nam aththa. Samahara unge adawal yata pigan, pirisi

    Bijjata dashta kala nam kooomada ? bijja kalu wela diya wela halila yai.... anthimata puken hama aran badda karanna wei
    Kohomada katak arala hospital gihin kiyanne kiyapanko
    ------ Post added on Feb 8, 2023 at 5:07 PM