Ambuluwawa temple..

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,062
    36,074
    113
    කෑගල්ල
    ගම්පලට ගිහින්. ගම්පල හරහා හෙම්මාතගම පාර තියනවා මාවනැල්ලට ඔය පාරේ තමා කන්ද මුදුනට ගිහින් බහින්නේ. ඒත් උඩටම යන්නේ නෑ. අම්බුලුවාව පාර කියලා අයේ හැරිලා යන්න ඔනේ ඒකේ බස් යනවද දන්නේ නෑ. ඕක හදපුම කාලේ ගියට පස්සේ අයේ ගියේ නෑ. එත් අර පාරේ නිතරම යනවා.
     

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    ගම්පොල station එකෙන් බැහැල, හෙම්මාතගම bus එකක නැගල අම්බුළුවාව gate ළඟ බස්සන්න කියන්න. ගම්පල ඉඳන් 3 wheel එකක යන්නත් පුළුවන්
     
    • Like
    Reactions: amino