AMD රයිසන් බිල්ඩ් එක

kassa119

Active member
  • May 1, 2011
    423
    57
    28
    i3 yanna epa i5 or ryzen 2000/ 3000 ekakata yanna
    Lokuwatama performance aduwak deneyidha machn?
    Mage den thiyenne intel i3 2100 system ekak, dena awurudu 8 k withara wenawa assemble karala, me wenakanma kohoma hari edagaththa, den thamyi meka madi kiyala hithenne:confused:
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,262
    1,163
    113
    Lokuwatama performance aduwak deneyidha machn?
    Mage den thiyenne intel i3 2100 system ekak, dena awurudu 8 k withara wenawa assemble karala, me wenakanma kohoma hari edagaththa, den thamyi meka madi kiyala hithenne:confused:

    dan thiyena 9100f i3 eka kalin 7th gen i5 7400 ekatath wada hodai :cool:
    https://cpu.userbenchmark.com/Compare/Intel-Core-i5-7400-vs-Intel-Core-i3-9100F/3886vs4054

    ube yaluwek gawa nadda aluth pc 1k 7th/8th gen
    uba wada karala eke performance hodada balala aluth ekath ekka compare karala balapan
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,244
    9,382
    113
    In the eyes of my girl
    case eka nathiwa anith tikata kiyak wage giyada?

    ඔක්කොම eඑකහමාරක් ගියා බන්

    පට්ට මචන්, මමත් එකක් assemble කරන්න ඉන්නවා, මම නම් autocad, revit, solid works, photoshop, wage run කරන්නේ. Intel i3 9100 ඇති වෙයි නේද. අවුරුදු 5ක් වත් slow වෙන්නෙ නැතුව තියෙන්න ඕනේ:rolleyes:

    මදි වෙයි මචන් අඩුම i5 එකකට වත් යන්න බලන්න

    අනිවා මේ ත්‍රෙඩ් එකට Scurvy කුනු කමෙන්ට් එකක් දාානවා

    ඕකා එන්නෙ නැ මගෙ ත්‍රෙඩ් වලට ඔරොප්පුයි

    photo tikak dapanko bn:)

    පොටො ඉතින් කෙසින් එක තමා බන්

    boru wedak ban games gahanne nethinam intel yana eka ryzen palayan

    සිරා රයිස්න් තමයි යන්න ඔනෙ පෆොර්මන්ස් නම්
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,244
    9,382
    113
    In the eyes of my girl
    පට්ට මචන් ගියපු ගානත් දාපං මචන් ගන්න ඉන්න උන්ට වැදගත් වෙයි +

    එකහමාරක් ගියා බන් නැනොටෙක් හැදුවෙ

    Mage next machine eka ryzen ekak thama hadanne

    අනිවා හදපන් පට්ට පෆොර්මන්ස්

    math ekak hadanna inne thawa masa 3kin wage. Ryzen hackintosh support da?

    patta 13+

    මම හිතන්නෙ සපොට් ඇති බන්

    ela :)


    items wala price tikayi ,warenty ekayi , photos daanna puluwanda bro ?

    ඔක්කොටම අවුරුදු 3 වොරන්ටි බන්
    රැම් කිට් එක නම් අවුරුදු 10 කිව්ව
    රිප්ලෙස්මන්ට් දෙනව කිව්ව එවලෙම

    me processor ganan aduyi ban ryzen walatath wada, 17 k wage wenne. (9100F)

    ඔව් ඔක හොද ප්‍රොසෙක් හැබැයි මල්ටිත්‍රෙඩින් වලදි පෆ්ර්මන්ස් මදි

    ado uba haduwada? :D congratz machan...

    ඔව් බන් ඉක්මනට හැදුව
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,244
    9,382
    113
    In the eyes of my girl
    EMINƎM;25131402 said:
    අඩෝ මාත් හිත හිත ඉන්නේ හදන්න ඔය ස්පෙක්ස්මයි. තාම බැරි උනා :(

    හදහන් හදහන් සප් එකක් දෙන්නම් බඩු තොර ගන්නකොට බෝඩ් එක තමයි හොද එකක් බලන්න ඔනෙ
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,244
    9,382
    113
    In the eyes of my girl
    Lokuwatama performance aduwak deneyidha machn?
    Mage den thiyenne intel i3 2100 system ekak, dena awurudu 8 k withara wenawa assemble karala, me wenakanma kohoma hari edagaththa, den thamyi meka madi kiyala hithenne:confused:

    මමත් වැඩ කලෙ i5 2400 එකකින් බන් මෙච්චර කල් එකයි බිල්ඩ් එක මාරු කලෙ :shocked:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,244
    9,382
    113
    In the eyes of my girl
    items wala individual prices daapanko :dull:

    B450 Gaming Plus MAX - 19000 rs
    AMD Ryzen 5 3600 - 39500 rs
    KINGSTON HYPERX FURY 8GBX2 DDR4 3200MHZ - 16000 rs
    LEXAR NM610 M.2 GEN3X4 NVME 250GB - 9000 rs
    1TB WD hard - 9000Rs
    CORSAIR CV SERIES™ CV550 550W 80+ BRONZE Power Supply - 9000Rs
    ASUS PHOENIX GTX 1650 4GB GDDR5 33500 Rs
    COOLER MASTER MASTERBOX K500L - 11500Rs
    Pre-installed Fan(s) Front 120mm x 2 Red LED fan
    Rear 120mm x 1 black fan
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,244
    9,382
    113
    In the eyes of my girl
    VS series ekata wada hoda nam loku awulak na..VS eka ekekwath hoda build ekakata recommend karan na..tier list eketh anthimatama thiyenne.. TX eka ganna thibbe habai.. :baffled::baffled: GPU upgrade ekakata yanawa nam maru karaganin 1650 hinda shape..

    ow bun budget ekata hadalat balapan 150 kudu
    games walata natuwa anik wada walata nam itin meka shape
    mata terenwa habai power consumption eka nam adui kiyala
    fan nam karakenawada kiyala ahennt na
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,474
    2,401
    113
    ow bun budget ekata hadalat balapan 150 kudu

    Uba Amazon gaththanan 100-120k walin shape karaganna thibba
    oya kiyana widihata shipping karadara, warranty karadara mokuth nehe. Man over 3lakh items genawa giya aurudde anthima hariye
     
    • Like
    Reactions: kassa119