AMD Mother Board

foundation one

Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    මචන්ලා මම processor සහ mother board එකක් buy කරන්න හැදුවේ ebay එකෙන්. දැනට හිතේ තියන proccesor එක තමයි AMD FX-8320 Black Edition 3.5GHz. ඒත් මට mother board එක ගැන ලොකු idea එකක් නැහැ. මම බැලුව කීපයක්ම. මගේ බෝඅර්ඩ් එකට ලොකු budget එකක් නම් නැහැ. $100 අඩුවෙන් තමයි හිතන් ඉන්නේ. උබලට තියන ideas මොනවද. මේ වලින් mother board කොයිකද හොද?


    AMD MSI 970 GAMING
    ASUS M4A88T-V EVO
    ASUS M4A87T PLUS AMD 870 SB850
    ASRock 970 Extreme3 R2.0
    MSI 970A SLI KRAIT EDITION

    මේවට අමතරව හොද ඒවා තියනවනම් කියන්න
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    ehemada machan thanks. mama oya hardware part eka gana ecchara danne na ban :P

    ah ela

    USB 3.1 dan thiyena usb 3 eka wage double kiyalane kiyanne anith eka thaama usb 3.1 pen drives ehema nadda koheda (not sure)

    anyway MSI krait eka or Gaming eka dekama hodai e deken ekak machan