මගේ යාලුවෙක් මාව කන්න හදනවා හොද ගේම් ගහන්න පුළුවන් PC එකක් ටිකක් අඩුවට හදල දෙන්න කියල මම බැලුවේ AMD එකක් දාල හදල දෙන්න කියල ideas ටිකක් දෙන්න බලන්න මොකක්ද හොද, i5 එකකට යනවද එහෙම නැත්තම් මේක හදනවද කියල. i5 එකට වඩා සෑහෙන අඩුවට මේක හදන්නනම් පුළුවන්.
AMD FX-8320 Vishera 3.5GHz (BLACK EDITION)
16GB (4 x 4GB) DDR3-1600MHz
MSI 970A-G43 AM3+
SAMSUNG SSD 840 EVO 120GB
Seagate Barracuda 2TB SATA III
Asus GeForce GTX 650 Ti
තව ටිකෙන් අමතක වෙනව හොද power supply එකකුයි casing එකකුයි දෙකත් කියන්න. කිසිම idea එකක් නෑ ඒ දෙක ගැන

arugen berenna ba magula ikmanata hadala denna kiyala 