PC Build උදව්වක්

Colours

Well-known member
  • Feb 2, 2012
    6,169
    348
    83
    Boys pc එකක් build කරන්න ඕන, මන් බැලුවේ මේ පාර්ට්ස් තමයි barclays එකේ ගණන් බලලා budget එක RS 150,000.

    CPU AMD RYZEN 3-3300X 3.80 GHz (3Y) : LKR 37,800.00
    Motherboard Asus Prime A520M-E DDR4 : LKR 18,600.00
    Ram Corsair Vengeance 8GB 3200Mhz DDR4 : LKR 10,250.00

    storage ගැන දැන ගන්න ඕන NMVE SSD එකක් දැම්මොත් එකටම හරියන heat sink තියෙන mother board එකක් දාන්න ඕනෙද නැත්නම් M2 SSD එකක් තමයි දාන්න ඉන්නේ storage වලින්

    SSD Corsair 240GB M.2 MP510 NVMe Hard : LKR 16,400.00
    or
    SSD Kingston 480GB M.2 A400 : LKR 15,250.00

    Power Supply CORSAIR CV450: LKR 9,800.00
    Casing Cooler Master Box MB511 ARGB : LKR 18,400.00

    මේ ටිකට යනවා 111,000 ක් වගේ 40 ට අඩුවෙන් ගන්න පුළුවන් හොද VGA මොකක්ද, barclays හොදයිද අවුලක් උනොත් රස්තියාදු වෙන්නේ නැතුව warranty claim කරන්න පුළුවන් හොද shops මොනාද Colombo වල .

    games play කරන්න අනිත් නොර්මල් වැඩ කරන්න තමයි PC එක ඕන .
     
    • Like
    Reactions: Stimulus mind

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    3,923
    1,176
    113
    ram eka 16 yanna puluwannam hodayi.
    heat sink nam one na SSd ekata godak welawata. gaming board wala nam ekema enawa.
    corsair eka speed wadi.
    vga eka 1050 ekak wage hoyaganna try ekak denna. dan 1050 ti eka yanneth 55+
    1060 or 1660 wage vga ekak wath ganna puluwannm hodayi
     
    • Like
    Reactions: Stimulus mind

    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    220
    287
    63
    NVMe 256GB SSD 11-12k ta wage tibba. Lexar , ADDlink SSD

    1634714488324.png



    https://www.nexxcom.lk/product/lexar-nm620-256gb-m-2-2280-pci-e-x4-gen3-nvme/
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    6,169
    348
    83
    ram eka 16 yanna puluwannam hodayi.
    heat sink nam one na SSd ekata godak welawata. gaming board wala nam ekema enawa.
    corsair eka speed wadi.
    vga eka 1050 ekak wage hoyaganna try ekak denna. dan 1050 ti eka yanneth 55+
    1060 or 1660 wage vga ekak wath ganna puluwannm hodayi

    ow bn vga gaana serai..


    thank you
    ------ Post added on Oct 20, 2021 at 1:11 PM


    (y)
    ------ Post added on Oct 20, 2021 at 1:12 PM