Boys pc එකක් build කරන්න ඕන, මන් බැලුවේ මේ පාර්ට්ස් තමයි barclays එකේ ගණන් බලලා budget එක RS 150,000.
CPU AMD RYZEN 3-3300X 3.80 GHz (3Y) : LKR 37,800.00
Motherboard Asus Prime A520M-E DDR4 : LKR 18,600.00
Ram Corsair Vengeance 8GB 3200Mhz DDR4 : LKR 10,250.00
storage ගැන දැන ගන්න ඕන NMVE SSD එකක් දැම්මොත් එකටම හරියන heat sink තියෙන mother board එකක් දාන්න ඕනෙද නැත්නම් M2 SSD එකක් තමයි දාන්න ඉන්නේ storage වලින්
SSD Corsair 240GB M.2 MP510 NVMe Hard : LKR 16,400.00
or
SSD Kingston 480GB M.2 A400 : LKR 15,250.00
Power Supply CORSAIR CV450: LKR 9,800.00
Casing Cooler Master Box MB511 ARGB : LKR 18,400.00
මේ ටිකට යනවා 111,000 ක් වගේ 40 ට අඩුවෙන් ගන්න පුළුවන් හොද VGA මොකක්ද, barclays හොදයිද අවුලක් උනොත් රස්තියාදු වෙන්නේ නැතුව warranty claim කරන්න පුළුවන් හොද shops මොනාද Colombo වල .
games play කරන්න අනිත් නොර්මල් වැඩ කරන්න තමයි PC එක ඕන .