AMD vs Intel

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,877
    1,915
    113
    මචන් මම අළුත් PC එකක් Assemble කලා පට්ට speed ...

    AMD FX-8350 8core 4GHz L2-8MB, L3-8MB, RAM 32GB

    මම කියන්නෙ යන්නෙ intel i7 වලට වැඩියෙන් ගෙවන්නෙ නැතුව. 1/2 වඩා අඩු AMD එක වඩා හොදයි. 8Core කියන්නෙ Video/Audio/Game වලට ගොඩක් හොදයි.

    AMD vs Intel දාපල්ලකො හොද කොමන්ට් එකක්..

    1x AMD 8350 €198
    1x SABERTOOTH 990FX,socket AM3+€ 147,97
    1x Elite 334U€ 35,99
    1x Barracuda 500GB - 3.5inch€ 55,99
    1x Vengeance DDR3,1600-32GB KIT€ 139,99
    1x Elite Power 400WATT€ 35,99

    € 1= 160 LKR

    namgt-amd-fx-8350-piledriver-world-record-3.jpg
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    එක එක කෑලි වලට ගිය ගානත්දාපන්කො
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,877
    1,915
    113
    1x AMD 8350 €198
    1x SABERTOOTH 990FX,socket AM3+€ 147,97
    1x Elite 334U€ 35,99
    1x Barracuda 500GB - 3.5inch€ 55,99
    1x Vengeance DDR3,1600-32GB KIT€ 139,99
    1x Elite Power 400WATT€ 35,99

    € 1= 160 LKR
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    මචන් මම අළුත් PC එකක් Assemble කලා පට්ට speed ...

    AMD FX-8350 8core 4GHz L2-8MB, L3-8MB, RAM 32GB

    මම කියන්නෙ යන්නෙ intel i7 වලට වැඩියෙන් ගෙවන්නෙ නැතුව. 1/2 වඩා අඩු AMD එක වඩා හොදයි. 8Core කියන්නෙ Video/Audio/Game වලට ගොඩක් හොදයි.

    AMD vs Intel දාපල්ලකො හොද කොමන්ට් එකක්..

    1x AMD 8350 €198
    1x SABERTOOTH 990FX,socket AM3+€ 147,97
    1x Elite 334U€ 35,99
    1x Barracuda 500GB - 3.5inch€ 55,99
    1x Vengeance DDR3,1600-32GB KIT€ 139,99
    1x Elite Power 400WATT€ 35,99

    € 1= 160 LKR

    namgt-amd-fx-8350-piledriver-world-record-3.jpg

    eka ithin eka ekkenage hatiyata thamai.... Processors walin ithin godak Intel thamai use wenne mokada hondata overclock karannath puluwan kisima bayak nathuwa :P (AMD honda ne kiyanawa newe).... Mokakda gattha VGA eka ?? :)
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    මචන් මම අළුත් PC එකක් Assemble කලා පට්ට speed ...

    AMD FX-8350 8core

    උඹ අරන් තියෙන්නේ දැනට තියෙන AMD fastest ම pc processor එක. octomber වල out කරේ ඕක.
    ඒ වුනාට ඔකේ current එක පිච්චේනෝ වැඩියි. ඕක AMD vishera, ඕක AMD zembezi එකට වඩා currunt1 පිච්චේනෝ අඩුයි.
    එත් ඒ අඩුවීම ප්‍රමාණවත් මදි.
    Intel ivybridge වල current එක පිච්චේනෝ ගොඩක් අඩුයි, එත් performance වැඩියි.
    price වල මහා වෙනසක් නැහැ.
    සරලව කිව්වොත්,
    ඕක ගන්න ගෙවන ගානට අනුව
    කේ තියෙන peformance වලට වඩා ,
    ඒක ගන්න ගෙවන ගානට අනුව
    ඒක තියෙන performance අතර සාපේෂ වෙනස අනුව ඒක ගන්න එක ලාබයි එකේ ගානපොඩ්ඩක් වැඩි වුනත්.

    මම කියන්නෙ යන්නෙ intel i7 වලට වැඩියෙන් ගෙවන්නෙ නැතුව. 1/2 වඩා අඩු AMD එක වඩා හොදයි.

    වැරදියි.
    ඒ ඉස්සර.
    දැන්, AMD සහ Intel දෙකේම price එකවගේ. Intel Sandy Bridge සහ ivy bridge වල performance අනුව price සාදාරනයි.
    ඒ ගණන් වලට තියෙන AMD vishera prossisors වල performance අඩුයි.

    8Core කියන්නෙ Video/Audio/Game වලට ගොඩක් හොදයි.

    වැරදියි.
    games වලට ඕන වෙන්නේ ගන්නේ cores 4k විතරයි.
    අනිත් cores වලින් වැඩක් ගන්නේ නැති තරම්. තාමත් games හදන්නේ 4cores වලට.
    Intel Sandy Bridge, ivy bridge වල i5 4-core prossisors, Games වලදී AMD 8-core ඒවාට වඩා fast.

    audio video ගැන ගත්තොත්, audio video rendering, windows 7 වලදී 8-cores වලින් benifit එක හරියට ගන්නේ නැහැ,
    ඒ වගේම 8-
    cores ගන්න software හුගක්ම අඩුයි,
    ඒවගේම audio video rendering බොහොමයක් software වලදී ඔය AMD buldozer architecture 8-cores වලට වඩා Intel Sandy Bridge, ivy bridge වල 4-cores බොහෝවිට fast.

    AMD vs Intel දාපල්ලකො හොද කොමන්ට් එකක්..

    ඔන්න දානවා එහෙනම්...:dull:

    AMD vs Intel ගැන දැන් කතා කරන්න දෙයක් නැහැ.
    ඉස්සර නම් කතා කරන්න පුළුවන් මාතෘකාවක්,
    මොකද "AMD ගණන් අඩුයි" සහ "ගෙවන මුදලට වඩා වටිනවා" කියන හේතුව තිබුන.

    එත් දැන් Intel සහ AMD අතර ගෙවන මුදලේ මහ වෙනසක් නැහැ.
    දැන් තියෙන Intel processors ගෙවන මුදලට වටිනවා.
    (අර රුපියල් 150000 ට 250000 ට විතර තියෙන i7 overpriced ඒවා හැර)

    Intel sandybridge සහ
    Intel ivybridge series prossisors එක්ක තරඟ කරන්න
    දැන් තියෙන AMD prossisors වලට බැහැ .

    කිසිම හේතුවක් ඉස්සරහට දාල දාන්න තර්ක කරන්න බැහැ.
    ඔක්කොම හේතු වලට intel වලින් ඉඩ අහුරලා මේ වෙනකොට.

    කෙනෙක් අලුතෙන් pc එකක් ගහන්න යනකොට,
    intel socket 1155
    motherboard එකක් නොගෙන,
    AMD 'AM3+' motherboard එකක් අරගෙන AMD pc එකක් assemble කරන්න කිසිම හේතුවක් ඉතුරුවෙලා නැහැ..
    ඕක තමයි දැන් තත්වේ,

    මන් ගාව AMD 8-core වත් Intel i7 වත් නැහැ.
    මේවා මම ඉන්ටෙර්නෙට් එකේ prossisor reviews බලනකොට මම හොයාගත්තු කරුණු. :D:sorry:

    මේ වගේම විස්තරයක් කරලා reply එකක් මම කලින් කෙනෙක්ටත් දැම්ම,
    අවශ්‍යනම් බලන්න,

    http://elakiri.com/forum/showthread.php?p=13773478#post13773478

    2013 දී එනවයි කියන AMD steamroller architecture එක එනකම් මම බලන් ඉන්නේ,
    එකෙන්වත් මේ intel හිසරදේ නවත්තන්න පුලුවන්වෙයිද බලන්න.:dull:
    Intel වලට මම කැමති නැහැ.

    ජයවේවා .
     
    Last edited:

    DragonBalls

    Member
    Nov 11, 2012
    71
    3
    0
    Price/performance meken balanna ona..
    amd 8350=$219
    i5 3570k=$219
    i7 3770k=$319

    Details:
    AMD FX-8350
    £150
    www.amd.com
    Socket – AMD AM3+
    Cores – 8
    Threads – 8
    Clock speed – 4GHz
    Turbo speed – 4.2GHz
    Lithography – 32nm
    Level 2 cache – 4 x 2MB
    Level 3 cache – 8MB
    TDP – 125W
    Benchmarks:
    CPU rendering performance (multi-thread)
    Cinebench R11.5 – Index score: higher is better
    AMD FX-8350 – 6.71
    AMD FX-8150 – 5.71
    Intel Core i7 3770K – 7.14
    Intel Core i5 3570K – 5.70
    CPU rendering performance (single-thread)
    Cinebench R11.5 – Index score: higher is better
    AMD FX-8350 – 1.07
    AMD FX-8150 – 0.92
    Intel Core i7 3770K – 1.63
    Intel Core i5 3570K – 1.58
    CPU encoding performance – FPS: higher is better
    AMD FX-8350 – 41
    AMD FX-8150 – 35
    Intel Core i7 3770K – 41
    Intel Core i5 3570K – 33
    CPU gaming performance
    Shogun 2 CPU – FPS: higher is better
    AMD FX-8350 – 25
    AMD FX-8150 – 22
    Intel Core i7 3770K – 35
    Intel Core i5 3570K – 34

    ^methana benchmark baluwahama amd 8350 intel i5 3570k ekata wada performance wadi samahara test wala...samahara ewai i5 wadi.. Me deka ekama ganata vikunanne $219
    i7 3770k me okkotama wadiya performance wadi habai ganan wadi $319

    Mama apahu benchmarks tika baluwa... i5 ekai amd 8350 ekai Ecchara difference ekak naha
    Single core operation walata i5hondai..anith ewata amd hondai..samahara games wala fps eka depatthatama yanawa..
    i5 3570k vs 8350=draw $219 both
    i7 3770k vs 8350= i7 win with $319 price tag

    Gannawanan ganna i5 mokada AMD used vikunanna godak amarui
     
    Last edited:

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    උඹ අරන් තියෙන්නේ දැනට තියෙන AMD fastest ම pc processor එක. octomber වල out කරේ ඕක.
    ඒ වුනාට ඔකේ current එක පිච්චේනෝ වැඩියි. ඕක AMD vishera, ඕක AMD zembezi එකට වඩා currunt1 පිච්චේනෝ අඩුයි.
    එත් ඒ අඩුවීම ප්‍රමාණවත් මදි.
    Intel ivybridge වල current එක පිච්චේනෝ ගොඩක් අඩුයි, එත් performance වැඩියි.
    price වල මහා වෙනසක් නැහැ.
    සරලව කිව්වොත්,
    ඕක ගන්න ගෙවන ගානට අනුව
    කේ තියෙන peformance වලට වඩා ,
    ඒක ගන්න ගෙවන ගානට අනුව
    ඒක තියෙන performance අතර සාපේෂ වෙනස අනුව ඒක ගන්න එක ලාබයි එකේ ගානපොඩ්ඩක් වැඩි වුනත්.

    වැරදියි.
    ඒ ඉස්සර.
    දැන්, AMD සහ Intel දෙකේම price එකවගේ. Intel Sandy Bridge සහ ivy bridge වල performance අනුව price සාදාරනයි.
    ඒ ගණන් වලට තියෙන AMD vishera prossisors වල performance අඩුයි.

    වැරදියි.
    games වලට ඕන වෙන්නේ ගන්නේ cores 4k විතරයි.
    අනිත් cores වලින් වැඩක් ගන්නේ නැති තරම්. තාමත් games හදන්නේ 4cores වලට.
    Intel Sandy Bridge, ivy bridge වල i5 4-core prossisors, Games වලදී AMD 8-core ඒවාට වඩා fast.

    audio video ගැන ගත්තොත්, audio video rendering, windows 7 වලදී 8-cores වලින් benifit එක හරියට ගන්නේ නැහැ,
    ඒ වගේම 8-
    cores ගන්න software හුගක්ම අඩුයි,
    ඒවගේම audio video rendering බොහොමයක් software වලදී ඔය AMD buldozer architecture 8-cores වලට වඩා Intel Sandy Bridge, ivy bridge වල 4-cores බොහෝවිට fast.

    ඔන්න දානවා එහෙනම්...:dull:

    AMD vs Intel ගැන දැන් කතා කරන්න දෙයක් නැහැ.
    ඉස්සර නම් කතා කරන්න පුළුවන් මාතෘකාවක්,
    මොකද "AMD ගණන් අඩුයි" සහ "ගෙවන මුදලට වඩා වටිනවා" කියන හේතුව තිබුන.

    එත් දැන් Intel සහ AMD අතර ගෙවන මුදලේ මහ වෙනසක් නැහැ.
    දැන් තියෙන Intel processors ගෙවන මුදලට වටිනවා.
    (අර රුපියල් 150000 ට 250000 ට විතර තියෙන i7 overpriced ඒවා හැර)

    Intel sandybridge සහ
    Intel ivybridge series prossisors එක්ක තරඟ කරන්න
    දැන් තියෙන AMD prossisors වලට බැහැ .

    කිසිම හේතුවක් ඉස්සරහට දාල දාන්න තර්ක කරන්න බැහැ.
    ඔක්කොම හේතු වලට intel වලින් ඉඩ අහුරලා මේ වෙනකොට.

    කෙනෙක් අලුතෙන් pc එකක් ගහන්න යනකොට,
    intel socket 1155
    motherboard එකක් නොගෙන,
    AMD 'AM3+' motherboard එකක් අරගෙන AMD pc එකක් assemble කරන්න කිසිම හේතුවක් ඉතුරුවෙලා නැහැ..
    ඕක තමයි දැන් තත්වේ,

    මන් ගාව AMD 8-core වත් Intel i7 වත් නැහැ.
    මේවා මම ඉන්ටෙර්නෙට් එකේ prossisor reviews බලනකොට මම හොයාගත්තු කරුණු. :D:sorry:

    මේ වගේම විස්තරයක් කරලා reply එකක් මම කලින් කෙනෙක්ටත් දැම්ම,
    අවශ්‍යනම් බලන්න,

    http://elakiri.com/forum/showthread.php?p=13773478#post13773478

    2013 දී එනවයි කියන AMD steamroller architecture එක එනකම් මම බලන් ඉන්නේ,
    එකෙන්වත් මේ intel හිසරදේ නවත්තන්න පුලුවන්වෙයිද බලන්න.:dull:
    Intel වලට මම කැමති නැහැ.

    ජයවේවා .

    එකනේ කොල්ලෝ කියන්නේ ...මමත් හොල්මන් වෙලා ගියා ....ඉන්ටෙර්නෙට් එකේ මොන review තිබුනත් විශ්වාස කරන්න නම් එපා පුතෝ ...ඔය වගේම AMD හොදයි කියලත් review තියනවා මචං ....කොහොමත් අපි ඔක්කොම දන්නවා AMD Underrated කරලා තියෙන්නේ ....
    Multi core සංකල්පය ලෝකෙට මුලින්ම හදුන්වල දුන්නේ AMD ....Intel වලට කාලයක් ගියා Multi core processors ..හදන්න ...Core 8 කට වඩා core 4 හොද වෙන්නේ කොහොමද කියන්න මම නම් දන්නේ නෑ බන් ...
    හැබැයි මම practical test එකක් නම් කළා .... HP dv6 AMD Turion(England වලින් ගත්තේ 90000 උනා 17.3" screen ) ලැප් එකකුයි HP dv 6 core i 5 ලැප් එකකුයි (මෙහෙන් ගත්තේ 115000 උනා 15.3" Screen size ) ...දෙකේම same hardware ...හරියටම model No මතක නෑ ....හොයල දාන්නම් .... දෙකම එක ලග තියල එක එක programes run කරලා දෙකේම speed බැලුව ....අපිටත් full හොල්මන් ...boot එකේ ඉදන් shutdown වෙනකන් AMD ලැප Intel එකට වඩා හැම අතින්ම speed ....
    එත් cpubenchmark වල මේ processors දෙකම check කලාම පිස්සු හැදෙනවා ...core i 5 එකට වඩා ගොඩක් පහලින් තමයි AMD turion rank වෙලා තියෙන්නේ ...
    එයින් පස්සේ මම නම් නෙට් එකේ තියන ඒවා එක විට විශ්වාස කරන්නේ නම් නෑ ....උබ ඔය බලල තියෙන්නේ review එකක්නේ වෙන එකෙක් දාපු ...පුලුවන්නම් මම කියනවට AMD INTEL එක ලග තියල practicaly ටෙස්ට් කරලා බලපන් ....එට පස්සේ උබම review එකක් දාපන් ...
    බලපන්
    "මචන් මම අළුත් PC එකක් Assemble කලා පට්ට speed ...AMD FX-8350 8core 4GHz L2-8MB, L3-8MB, RAM 32GB " ....
    Speed එක දැනෙන නිසා තමයි Lasanthajn එහෙම කියල තියෙන්නේ ....