jasz

Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    hoda experience tiyena aya innawa wage...Asus, Gigabyte, MSI Mewayin Hoda motherboard brand ekak kiyanna. (Aduwen leda dena, Low budget, Kal pawathma owain)
    ඒ ඉස්සර බන්, අරක හොදයි මේක හොදනෑ කිව්වේ ඉස්සර. දැන් ඔය ඔක්කොම එකයි. උබේ කැමැත්ත තමා. එකම දේ හොද කඩේකින් ගනින්. හදිස්සියෙන්වත් warranty case එකක් ආවොත් උබව වාත කරන්නේනැති තැනකින් ගනින්.
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    3 මා වරදක් නැ.
    මට සෙට් වුනානන් මන් යන්නේ gigabyte එකට.
    Hmm.. Ela Thankzz
    ඒ ඉස්සර බන්, අරක හොදයි මේක හොදනෑ කිව්වේ ඉස්සර. දැන් ඔය ඔක්කොම එකයි. උබේ කැමැත්ත තමා. එකම දේ හොද කඩේකින් ගනින්. හදිස්සියෙන්වත් warranty case එකක් ආවොත් උබව වාත කරන්නේනැති තැනකින් ගනින්.

    issaranam foxconn ehema awulane. Lap eka gaththain passe desktop walin goda kalayak ath wuna.. Desktop ekak hadanna hithan inne.. Hoda performance tiyena ekak.. hackintosh compatible ekak.. ;) Ela Thankzz
     
    Last edited: