Amdam's storys.(ඇම්ඩම් ගේ කතා සහ වල් කතා 16 +)....

Koalabanti

Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    Amdam's storys.(ඇම්ඩම් ගේ කතා සහ වල් කතා 16 +)....

    රටකජු


    246974_350822638332275_569537694_n.jpg


    සිරිපාල – අම්මේ මට රටකජු කන්න රුපියලක් දුන්නෙ නැත්නම් මම හෙට ඉස්කෝලෙ යන්නෙ නෑ.
    අම්මා – ඇයි?
    සිරිපාල – පන්තියේ ලමයි හැමෝම රටකජු කනව.රටකජු කෑවම චූ කරන එක ලොකු වෙනවලු.මගේ එක පොඩී කියල කොල්ලො මට හිනාවෙනව. පසුව දා සිරිපාල පාසැල් යාමට පිටත් වනවිට අම්ම ඔහුට රුපියල් දෙකක් දෙයි.
    සිරිපාල – මොකටද රුපියල් දෙකක්. මට ඔනෙ රුපියලයි.
    අම්මා – ඉතුරු රුපියලේ තාත්තට රටකජු ගෙනල්ල දීපන්.



    සිය 16 හැවිරිදි මිණිපිරිය

    480985_350803981667474_714907574_n.jpg


    සිය 16 හැවිරිදි මිණිපිරිය කලිසමක් & ටී ෂර්ටයකින් සැරසී ටියුෂන් පංතියට යාමට පහල මාලයට පැමිනෙනු ආච්චී දුටුවාය.ඇය තනපටයක් (බ්රෙසියර්) ඇඳ නැති බව නීරීක්ෂනය කල ආච්චී
    ආච්චි-කෙල්ලේ බ්රෙසියර් එකක් ඇඳගෙන පල.ඔක්කොම ඔය ටී ෂර්ට් එකෙන් පේනවනේ
    මිණිපිරිය- අනේ ආච්චි, මේක සයිබර් යුගය. කෝපි කාලේ නෙවෙයි ඔක්කොම වහගෙන යන්න. අපේ රෝස පොහොට්ටු අපි ටිකක් ලෝකෙට පෙන්නන ඕනි
    පසුවදා හවස ඉහල මාලයේ සිට පහල මාලයට පැමිනි මිණිපිරියට සිය ආච්චිය හැට්ටය ගලවා, උඩුකය නිරුවතින් සාලේ වාඩීවි ටී.වී බලමින් සිටිනව දැක සිය දෑස් නිලංකාර වී ගියේය.අමාරුවෙන් සිහි එලවා ගත් මිණිබිරිය
    මිණිපිරිය-ආච්චි ඉක්මනට ඔය හැට්ටේ ඇඳ ගන්න.දැන් මගේ ටීයුෂන් එකේ බෝයිස්ලා දැන් මෙහෙ එනවා මගේ නෝට්ස් වාගයක් අරන් යන්න.
    ආච්චි-සයිබර් කාලේ උඹලා රෝස පොහොට්ටු පෙන්වනවනම් මම මගේ වැල ගෙඩි දෙක පෙන්නුවාම මොකද?.අපිත් සයිබර් යුගයට හැඩ ගැහෙන්න එපෑය නේද? මටත් කෝපී කලේ විදිහට ඉඳලා එපා වෙලා....


    පූජකවරුන්ගේ

    පූජකවරුන්ගේ පල්ලි භාරකාර දූර ලබා දීම සඳහා පැවත්වෙන විභාගයේ අවසාන පරීක්ෂනය සඳහා රූමත් තරුනියක් යොදා ගැනින.පූජකවරුන් පස් දෙනෙක් මේ විභාගයට පෙනී සිටී.මොවුන් ගෙන් 4 දෙනෙක් මැදිවියේ පසුවන අතර පස්වැන්නා තරුන පූජක තුමෙකි.
    සියලූම පූජකවරුන්ගේ ලිංග ඉන්ද්*රියේ කුඩා සීනුවක් ගැට ගසා ඇත. මෙම නව යොවුන් තරුණිය සියලූම පූජකවරුන් වෙත වෙන වෙනම ගොස් සිය ගවුම උස්සා පෙන්විය යුතුවේ.
    පූජක වරුන් පේලියට හිටවා පලමුව මැදිවියේ පූජක වරුන් ලඟට ගොස් සිය ගවුම උස්සා පෙන්වීය.කිසිම වෙනසක් නැත.ඔවුන් විභාගය සමත්ය.
    අන්තිමට තරුන පූජකයා වෙත ගොස් ඇය සිය නිරුවත පෙන්වීය.තරුන පූජකයාගේ සීනුව මහ හඬින් නාද වෙමින් බිම වැ*ටුනි.
    මේ තරුන කඩවසම් පූජකයා සිය සීනුව අහුලා ගැනීමට පේලිය ඉදිරියට ගොස් බිමට නැවුනේය.
    මහ හඬින් තව සීනු රාශියක් නාද වෙන්නට විය.විමසිලිමත්වු විභාග පරීක්ෂකයන්ට දැක ගත වූයේ මැදි විය පූජකයන් 4 දෙනාගේ සීනු සියල්ලම නාද වෙමින් පවතින බවය..


    මිනිස් පරම්පරව

    ඇම්ඩන්- " අම්මේ කොහොමද මිනිස් පරම්පරව බිහි වුනේ?
    අම්මා-වසර ගානකට කලින් දෙවියො ආදම් සහ එවා මැව්වා.ඒගොල්ලො ලමයි හැදුවා.එහෙම තමයි අපි බිහි වුනේ
    ඊලඟට ඔහු තාත්තා ලඟට ගොස්
    ඇම්ඩන්-තාත්තේ කොහොමද මිනිස් පරම්පරව බිහි වුනේ?
    තත්තා-වසර ගානකට කලින් අපි වඳුරෝ වෙලා ඉඳලා, පරිනාමය වුනා මිනිස්සු හැටියට
    ඇම්ඩාට ටිකක් අවුල් දැන්.ඊලඟට අම්මා ලඟට ගිහින්
    අම්මා කියනවා මිනිස් පරම්පරව දෙයියා මැව්වා කියලා
    තත්තා කියනවා අපි වඳුරාගෙන් පැවතගෙන එනවා කියලා.කවුද හරි?
    අම්මා- පුතා තාත්ත හරි.මම කීවේ අපේ පරම්පරාව ගැන, තත්තා කියන්නේ ඒ ගොල්ලන්ගේ පරම්පරාව ගැන



    වයලට් ඇන්ටි

    ඇම්ඩන්ගේ මව වැඩට ගොසිනි.අල්ලපු ගෙදර වයලට් ඇන්ටි එනකන් තත්තා කොන්ඩමයක් අතේ තියාගෙන කාමරයේ බලා ඉඳී.තාත්තාගේ සරම කුඩාරමක් වැනිය.
    ඇම්ඩන් හදිසීයේම සිය පියාගේ කාමරයට දිව ආවේය.තාත්තා කූඩාරමක් සේ කෙලින් වී තියෙන සරම සඟවා ගැනීමට යමක් සොයන්නාසේ වහා බිම නැමුනි.කුඩා ඇම්ඩන් කොන්ඩම් ගැන නොදන්නවායැයි සිතා හෙතෙම එය සඟවා නොගත්තේය.
    ඇම්ඩන්- මොකද තාත්තා බිම නැමිලා
    තාත්තා- ආ මේ මීයෙක් බිම දිගේ දීවා මෙතැනින්.ඌව අල්ලගන්න බැලුවේ
    ඇම්ඩන්- ඇයි තාත්තා මීයා හොයන්නේ ඔය අතේ තියෙන කොපුව දාලා ඌටත් අරින්නද?
    ඇම්ඩ ආවාටත් වඩා වේගයෙන් එලියට දිව යමීන් ඇසීය



    Source :
    Code:
    facebook.com/Amdamgekatha
     
    Last edited by a moderator:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    වයලට් ඇන්ටි

    ඇම්ඩන්ගේ මව වැඩට ගොසිනි.අල්ලපු ගෙදර වයලට් ඇන්ටි එනකන් තත්තා කොන්ඩමයක් අතේ තියාගෙන කාමරයේ බලා ඉඳී.තාත්තාගේ සරම කුඩාරමක් වැනිය.
    ඇම්ඩන් හදිසීයේම සිය පියාගේ කාමරයට දිව ආවේය.තාත්තා කූඩාරමක් සේ කෙලින් වී තියෙන සරම සඟවා ගැනීමට යමක් සොයන්නාසේ වහා බිම නැමුනි.කුඩා ඇම්ඩන් කොන්ඩම් ගැන නොදන්නවායැයි සිතා හෙතෙම එය සඟවා නොගත්තේය.
    ඇම්ඩන්- මොකද තාත්තා බිම නැමිලා
    තාත්තා- ආ මේ මීයෙක් බිම දිගේ දීවා මෙතැනින්.ඌව අල්ලගන්න බැලුවේ
    ඇම්ඩන්- ඇයි තාත්තා මීයා හොයන්නේ ඔය අතේ තියෙන කොපුව දාලා ඌටත් අරින්නද?
    ඇම්ඩ ආවාටත් වඩා වේගයෙන් එලියට දිව යමීන් ඇසීය
    :D :D :D :D

    rep dnna widiyk na machnn