America Great Again - ශ්‍රී ලන්කාවේ අපි.

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සල්ලි එකතු කළා. ඕක කොටි 300 ද කොහෙද වෙනවලු. තාම ගෙනත් නෑ ආරංචි හැටියට බෝක්කුවා උට ගානක් තියාගෙන බිස්නස් එක කරන්න යන්නේ

    මිනිස්සුන්ගේ සල්ලි උනාට ඕක ගෙනල්ල ඕපන් එකටත් දේශපාලුවෝ ෂෝ එකට කෝටි 2-3 වියදම් කරයි
    බොක්කුවත් මහා සවුත්තු කටක්. ඌ වගේමයි පුතත්. මේ මිනිස්සු එක්ක නම් රට තියා දිස්ත්‍රික්කයක්වත් ගොඩ ගන්න වෙන්නේ නැ.
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    බොක්කුවත් මහා සවුත්තු කටක්. ඌ වගේමයි පුතත්. මේ මිනිස්සු එක්ක නම් රට තියා දිස්ත්‍රික්කයක්වත් ගොඩ ගන්න වෙන්නේ නැ.

    ado mehemawat me rata tiyana eka genai puduma wenna ona ban, basically every single position ekakama inne ekata galapenne neti un, ehema tibilat mehema tiyanawanam hitahanko hariyata run karanam 10 years walin 1st world country ekak karanna puluwan wei ban
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,812
    767
    113
    We should have more businesses to develop country. When businesses are growing country is developing. See south korea. Did all south koreans expect gov jobs ? :(
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    simple.

    Trump- successful businessman------------->politician
    Srilanka- successful politician----------------->businessman
     
    • Like
    Reactions: Screw SL

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Important-------Americava palanaya karanne TRUMP. Ath Lankavata kelavanna try karanne STRIKE KARAYO.. Ekai Lankavata kelavenne.Lankave STRIKE KARAYO hithanne, STRIKE kiyala ,country development ekata COMMERCE THEORY ekak thiyenava kiyala. Ane habata mehemath nadaga.
     

    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    මට නම් හිතෙන හෑටියට මේ රටේ ඔලු ගෙඩි ටික හදන්න වෙනස් වෙන්න ඕනා මූලික දේවල් 3ක් තියෙනවා.

    1) අධ්යාපනය

    මේ යන System එක නම් තනිකරම මුලාවක්. ගිරව් ටික උඩට ඈවිල්ලා වෙනස් විදිහට හිතන අය හෑලිලා යනවා.. මේ System එක නම් අනිවාර්යයෙන් වෙනස් විය යුතුයි. සහ අධ්යාපනය ලබා දෙන බාසාව English නොකර අපිට ඉදිරියක් ගෑන නම් හිතන්න අමරුයි.

    leading-innovation-in-education-20-638.jpg



    2) ජන මාධ්ය

    මේ රටේ තියෙන්නේ එක එකාට කඩේ යන, මුඩුක්කු සන්ස්කෘතිය මිනිස්සුන්ගේ ඔලු වලට පුරවන එකක් මිසක් ලෝකෙ වෙන අලුත් දේවල් පෙන්නන එකක් නෙමේ. උදාහරනයක් විදිහට මට මතකයි අපි පොඩි කාලේ 8.00 නිව්ස් වල අඩුම ගානේ විනාඩි 05ක් වත් විදෙස් ප්‍රව්‍රති වලට වෙන් කරලා තිබුනා. අල්ලපු රටක සාර්තක Rocket අත්හදා බෑලීමක් ගෑනවත් කිව්වා. දෑන් ඒක නෑත්තටම නෑති වෙලා ගිහිල්ලා.. දේසපාලුවො යටි ගිරියෙන් කෑ ගහන News ටිකක් දාලා මුඩුක්කු ටෙලිනාට්යක් දානවා.. අපේ එවුනුත් ඒවාට හුරේ දාන ලෙවල් එකට උන් අපේ මනස හදලා ඉවරයි.

    x240-umG.jpg


    තමන්ගේ දරුවන්ට ආදරයක් තියෙනවනම් කරුනාකරලා මේ මගුල් ලන්කාවේ චෑනල් පෙන්නන එක නවත්තන්න. මාසෙට රු.1000ක් ගෙවලා හරි කමක් නෑ Paid service එකක් අරගෙන Discovery, Discovery Science , Nat Geo වගේ Channel එකක් දාලා තියන්න.

    3) දේශපාලනය

    කතා කරලා වෑඩක් නෑ.. අපරාදේ අපේ කාලේ.

     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    මාලදිවයින් වගේ රටවල් දියුනු වෙන හැටි දැක්කම දුකයි. අපිට මෙච්චර දේවල් තිබිලත් අපිට නැ හෙටක්. ඉන්දියාවෙන් ආදාර අරගෙන ඉස්පිරිතාලයක් හදලා ඒක ලොකු වැඩක් වගේ ටීවී එකේ දානවා. ඉස්පිරිතාලේ හොදයි. ලස්සනයි. පහසුකම් ඔක්කොම හරි. ඒත් අපි අසරනයි නේද ඉස්පිරිතාලත් අපිට කවුරුහරි එකෙක් හදලා විවෘත කරලා දෙනකන් බලන් ඉන්න තරමට.

    Pissuda ban ispirithala wageda sapa car ganna eka.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Education system eka nam venas vennama ona.O-Level class eken passe hari, student ta svadinava[independent] hope eka select karanna ida denna ona. Ehidi, Ohuge kamattha o-level valin pasu, thamane industry ekak patan ganima nam, eyatadha ida diya yuthuya.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Upali wijewarrdhana--------Vagampitiya-------Ariyasili Wikkramanayaka-----vage creative Minisun, ------------------------ doctor kenek, engineer kenek, bank manager kenek, teacher kenek vage veema , Maha alabayak[loss], maha aparadayak vage mata nam danenne.
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ලංකාවේ දේශපාලනේට වඩා ලංකාවේ ඉන්න මිනිස්සු පිරිහිලා ඉන්නේ. ඉතින් මොන දියුණුවක්ද? අවුරුදු 2500 ඉතිහාසයක් තියාගෙන වනසේ කබල් ගගා ඉන්නවා විතරයි. මොන දෙස්පාලුවා ආවත් උන්ගේ වටේ ඉන්න උන් දියුණු වෙනවා. මිනිස්සු චන්දෙ දෙන්නෙත් උන්ගේ ළමයා ඉස්කෝලේ දාගන්ඩ, දුවට මාරුවක් ගන්න අරකද මේකද නැතුව රටට වැඩක් කරගන්න නෙමේ . ලංකාව මොකා ආවත් හැමදාම දියුණූ වෙමින් පවතින රටක් විදියටම තියෙයි :dull::dull:
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    මේක හදන්න නම් රටේ පොඩි එකාගේ ඉදලා මහ පුටුවල ඉන්න උන්ගේ මොන හද්න්න ඕන.
    පාරම්පරික පාට පක්ෂ දේශපාලනය වෙනුවට ප්‍රතිපත්තිමය දේශපාලනයක් ඕන. අපි කැපුවත් කොල කැපුවත් නිල් කැපුවත් රතු වලින් යන මත වලින් අයින් වෙලා රටේ පවතින තත්වයට සාර්තකම පිලතුරු දෙන වුන්ට ජනදය භාවිතා කරන්න ඕන.
     

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,101
    885
    113
    33
    Srilanka
    it's all happening under new world order.
    Trump, MR, Ranil, My3 all a puppets of them.
    Don't think every nation (country) run on their own decision.
    Do you think the Central bank is Main gov body of Srilanka .. No !!!
    everything going under big bro's rules
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Lankawa gana nam katha karala wadak na. ann pet scan eka ganda gihillath eka tham bari una kiyala gossip site eke dala tiynwa. salli hambela eka ganda wath bari unane.

    පෙට් ස්කැන් එකෙනුත් ගහලද? :baffled:
    :baffled:

    එකේ සල්ලි බෑන්ක් පොතක දාලා එකේ පොලිය ගහනවා ඇති...කොහොමද මොලේ :baffled::dull:
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Lankawa gana nam katha karala wadak na. ann pet scan eka ganda gihillath eka tham bari una kiyala gossip site eke dala tiynwa. salli hambela eka ganda wath bari unane.

    මාලදිවයින් වගේ රටවල් දියුනු වෙන හැටි දැක්කම දුකයි. අපිට මෙච්චර දේවල් තිබිලත් අපිට නැ හෙටක්. ඉන්දියාවෙන් ආදාර අරගෙන ඉස්පිරිතාලයක් හදලා ඒක ලොකු වැඩක් වගේ ටීවී එකේ දානවා. ඉස්පිරිතාලේ හොදයි. ලස්සනයි. පහසුකම් ඔක්කොම හරි. ඒත් අපි අසරනයි නේද ඉස්පිරිතාලත් අපිට කවුරුහරි එකෙක් හදලා විවෘත කරලා දෙනකන් බලන් ඉන්න තරමට.

    අන්න ඒ රෝහල 2015ත් Open කරලා..අපේ උන් මොඩිවත් අන්දලා :rofl::P
     

    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    ලංකාවේ දේශපාලනේට වඩා ලංකාවේ ඉන්න මිනිස්සු පිරිහිලා ඉන්නේ. ඉතින් මොන දියුණුවක්ද? අවුරුදු 2500 ඉතිහාසයක් තියාගෙන වනසේ කබල් ගගා ඉන්නවා විතරයි. මොන දෙස්පාලුවා ආවත් උන්ගේ වටේ ඉන්න උන් දියුණු වෙනවා. මිනිස්සු චන්දෙ දෙන්නෙත් උන්ගේ ළමයා ඉස්කෝලේ දාගන්ඩ, දුවට මාරුවක් ගන්න අරකද මේකද නැතුව රටට වැඩක් කරගන්න නෙමේ . ලංකාව මොකා ආවත් හැමදාම දියුණූ වෙමින් පවතින රටක් විදියටම තියෙයි :dull::dull:

    හරියටම කියල තිනවා බ්‍රෝ. අවුරුදු 2500 ඉතිහාසේ තමා හැමදේටම කලින් ඉස්සරහට දාන්නේ. ඇත්ත ඒ කලේ අපි හෙන ගැම්මක් තිබ්බ ජාතියක් තමා. නමුත් අද??? අපේ උන්ගේ චින්තනේ හදන්න ඕන බන්. එකට ඉතින් මොළ හෝදන්න වෙනවා. මට නම් අපේ රට තව අවුරුද් 100කින් වත් හැදෙනවා පෙන්නේ නැහැ. දුක තමයි. :(
     
    • Like
    Reactions: Troop

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    රටට වෙනසක් කරන්න බැරි උනත්, දැනුවත් වෙන්න bump කලෙමි.