බොක්කුවත් මහා සවුත්තු කටක්. ඌ වගේමයි පුතත්. මේ මිනිස්සු එක්ක නම් රට තියා දිස්ත්රික්කයක්වත් ගොඩ ගන්න වෙන්නේ නැ.සල්ලි එකතු කළා. ඕක කොටි 300 ද කොහෙද වෙනවලු. තාම ගෙනත් නෑ ආරංචි හැටියට බෝක්කුවා උට ගානක් තියාගෙන බිස්නස් එක කරන්න යන්නේ
මිනිස්සුන්ගේ සල්ලි උනාට ඕක ගෙනල්ල ඕපන් එකටත් දේශපාලුවෝ ෂෝ එකට කෝටි 2-3 වියදම් කරයි






