American Car

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,365
    16,530
    113
    Ai ban lankawe Car models natte?
    One model ekakin ekak dekak lankawe ati. Ehema neme man kiyanne. Showroom dagena Local agent kenk dagena wikunana thathwe natte ai?
    Lankawata ena Ford, Chevrolet wage ewath hadanne India ne.
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,492
    15,847
    113
    111
    Gotham
    batman.com
    ape un wahane ganne idam gannawa wagene mchn.. japan ewa tama etakota set wenne... gatta ganata wediyen resell krnna pluwan nisa japan ewa yanawa..
    reliable na , fuel karanne nathi nisada ?
    oka sale karayo hadapu ekk ne. gdk Europe, US wahana walta gye natte service krnna hariyata thanak tibba nati hinda. Carmart wage ewa minissunwa huran kanawa.
    dan wena than tiana hinda gdk yanwa europe ewata nan. balapn Audi, Benz, BMW, Peugeot wage ewa sahenna tianwa ne dan.
    US ewa nan adui tama. eth issarahata ekat hadei. wahana wadi wenakota market ekat hadenawa.
     
    • Like
    Reactions: vito and D_Mad

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,627
    21,628
    113
    ගම මහනුවරයි
    1gF5Cxk.jpg
     
    • Like
    Reactions: D_Mad

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    හේතුව ඒවා ගැලුමට හැතැක්ම කාර් නේ බන්, ඒවා ගෙනාවට විකුණගන්න බැහැ, ෆෑන් බෝයිස් ල එකෙක් දෙන්නෙක් ඇති ආතල් එකට අරන් යූස් කරන, ඒ ඇරෙන්න සාමාන්‍ය මනුස්සයෙක්ට ඒවා ගැලපෙන්නේ නැහැ.

    ඇමෙරිකන් වාහන විශාල ධාරිතාවක් තියෙන තඩි වාහන, උන්ගේ පාරවල් පළල්. ලොකු රටක්, මෙහාට ගැලපෙන්නේ ජපන් යුරෝපියන් වාහන, ඒවා ඉන්ධන වියදම සාපේක්ෂව අඩුයි, කුඩායි.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හේතුව ඒවා ගැලුමට හැතැක්ම කාර් නේ බන්, ඒවා ගෙනාවට විකුණගන්න බැහැ, ෆෑන් බෝයිස් ල එකෙක් දෙන්නෙක් ඇති ආතල් එකට අරන් යූස් කරන, ඒ ඇරෙන්න සාමාන්‍ය මනුස්සයෙක්ට ඒවා ගැලපෙන්නේ නැහැ.

    ඇමෙරිකන් වාහන විශාල ධාරිතාවක් තියෙන තඩි වාහන, උන්ගේ පාරවල් පළල්. ලොකු රටක්, මෙහාට ගැලපෙන්නේ ජපන් යුරෝපියන් වාහන, ඒවා ඉන්ධන වියදම සාපේක්ෂව අඩුයි, කුඩායි.

    american un usay mahatay suduy
    Api kaluy kotay kathay
    American unta salli tiyenawa
    Apita salli na
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,938
    2,990
    113
    mehe samnya minissunta owa maintain karanna bh bn. anika parts wala ganan. practical nh
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    816
    557
    93
    In my observation, in Canada, Vancouver, Victoria Island , Calgary , Ottawa and Montreal areas mostly around more than 60% use Japanese cars made in North America, but crossovers and pick-up truck use American brands
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    US රට ලොකුයි. ගොඩක් දුර යන්න ඔනේ. Highway වල යන්න ඔනේ. Inter state highway වල speed limit 120. ගොඩක් වාහන 1800CC ,2000CC වලින් උඩ. අනික Left Hand driving, මෙහෙ ගෙනාවොත් convert කරන්න ඔනේ. Japeneese වගේ reliable, low cost maintence නැ
     
    • Like
    Reactions: Carguy69

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,114
    1
    12,964
    113
    Gotham City
    ලක්ෂරි සෙඩාන් ගත්තොත් ජර්මනියට ගහන්න බැහැ කාටවත්.
    එත් සාමාන්‍ය පවුලකට ගැලපෙන වාහන ගහන්නෙ ජපානෙන්.
    ඇමරිකන් කාර් වල පෙනුම හොඳයි එත් තෙල් කරන එක අවුල් .
    ඇමරිකාවෙ පවා බෙස්ට් සෙලින් සෙඩාන් එක ටොයොටා Camry .

    අර ආතල් බුවාලා ,සල්ලි වලට කරන්න දෙයක් නැති ෆන්කි බොයිස් ලා ඔන්න අර තඩි ට්‍රක්ස් ටයිප් එකෙ වාහන එහෙම ගන්නවා .
    කටාර් වල මන් ඔනි තරම් දැක්කා ෆොර්ඩ් ,ඩොජ්,චැවලර්ට්, කැඩිලැක් වාහන .
    නඩත්තුව ඉතිං පට්ට අමරුයි.

    අපෙ රටවල් වල වාහන කියන්නෙ එක්තරා විදියකින් ආයොජනයක් නෙ ?
    ඉතිං හොඳම සෙකන්ඩ් හැන්ඩ් මාකට් එක තියෙන්නෙ ජපන් වාහන වලට.
    එකෙනුත් ටොයොටා ,නිසාන් තමා .