American Dream

kandahar

Well-known member
  • Mar 19, 2011
    6,837
    1,816
    113
    FB_IMG_1620384553080.jpg
    American වුන් සෑහෙන්න මේ කොයින් එක ට්‍රස්ට් කරනවා නෙ. මුන් කියන විදිහට වුණොත් උන්ගේ රටෙන් කාලක් විතර බිලියනර්ස් ලා වෙයි. සත ගණන් වලට ගත්ත වුන් ගොඩක් දැනටම ලාබ ලබලා.

    මට තියෙන ප්‍රශ්නෙ 0.001 ට අරන් 0.60ට විකුනලා ලාබ ගත්තම ඒ ලාබෙට පාඩු විදින්නෙ කවුද කියන එක. හරිම සන්කීර්න ප්‍රශ්ණයක්.

    මොනා වුණත් ඩොලර් එකක් වෙනකං වැඩේ නැඟලා යන සීන් එකක් තියෙන්නෙ. ඩොලර් එක ගැහුවට පස්සෙ කෙළවෙන සීන් එකකුත් යනවා. ගෝඩ් නොස්.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    7,041
    2,589
    113
    Internet
    0.60 di ganna ayage salli thama 0.001 di aran 0.60ta wikunana kenage profit eka.

    supply demand.

    digatama demand thibunoth 1$ wenakan yaawi. hebei top holder coins tika wikkoth doge crash wenawa hitu kiyala.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,505
    2,652
    113
    මට තියෙන ප්‍රශ්නෙ 0.001 ට අරන් 0.60ට විකුනලා ලාබ ගත්තම ඒ ලාබෙට පාඩු විදින්නෙ කවුද කියන එක. හරිම සන්කීර්න ප්‍රශ්ණයක්.
    ඕක වැඩි වෙලා වැඩි වලා බ්ලාස්ට් උනහම ඒ වෙලාවේ කොයින් තියන් ඉන්න උන් ලොස්.
    ඔය කොයින් වලට වැලිව් එකක් නැ නේ.
     
    • Like
    Reactions: ltty head