American Express Black Credit Card

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,401
    2,385
    113
    1698339399255.jpeg
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,523
    1
    3,550
    113
    Earth

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    මගේ ලඟ මේක නම් තියෙනව.

    Nations Trust Bank
    The Platinum American Express Card

    මොනවද ඔය කලු කාඩ් එකේ තියෙන වාසි?
    උඹ අහනවනම් amex black කාඩ් එකේ (ඇත්ත නම Centurian Card ) මොනවද තියෙන්නේ කියල, මේ කාඩ් එක උඹට නෙමේ පුතේ. මේක ඉල්ලලා ගන්න බෑ, amex එකෙන් ඉන්වයිට් කරන්න ඕන. US වල $10000 fee එකක් පටන් ගද්දි , $5000 ඇනුවල් fee. $300,000 වගේ අවුරුද්දකට කාඩ් එකෙන් වියදම් කරන්න ඕනේ. උඹට අපිට ඔකේ බෙනිෆිට් තේරුමක් නෑ බන් (උඹ ධම්මික පෙරේරා වගේ ලෙවල් එකේ නෙමේ නම්)

    මම කියනවට වඩා youtube එකේ බලපන්.

    ලංකාවේ amex platinum වලට මොනවද තියෙන benefits ?
     
    Malindahrth

    Active member
  • Nov 10, 2010
    196
    27
    28
    Danata lankawe thiyena high-end amex card eka american express explorer, Black kiyala card ekak mehe denne nah, Amex platinum eka wenna athi dakinna aththe. Amex issuer widihata Sampath & NTB dekama innawa, eth acquirer widihata inne NTB witharai.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,523
    1
    3,550
    113
    Earth
    Danata lankawe thiyena high-end amex card eka american express explorer, Black kiyala card ekak mehe denne nah, Amex platinum eka wenna athi dakinna aththe. Amex issuer widihata Sampath & NTB dekama innawa, eth acquirer widihata inne NTB witharai.

    Platinum එක නෙවෙයි. Platinum එක අළුපාටයි නේ. එක නෙවෙයි. Black එකක්. The American Express Explorer Card එක වෙන්නත් පුලුවන්, ඒත් Blue color එක තිබ්බෙ නෑ කියලනම් මතකයි.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,008
    4,050
    113
    Sri Lanka
    උඹ අහනවනම් amex black කාඩ් එකේ (ඇත්ත නම Centurian Card ) මොනවද තියෙන්නේ කියල, මේ කාඩ් එක උඹට නෙමේ පුතේ. මේක ඉල්ලලා ගන්න බෑ, amex එකෙන් ඉන්වයිට් කරන්න ඕන. US වල $10000 fee එකක් පටන් ගද්දි , $5000 ඇනුවල් fee. $300,000 වගේ අවුරුද්දකට කාඩ් එකෙන් වියදම් කරන්න ඕනේ. උඹට අපිට ඔකේ බෙනිෆිට් තේරුමක් නෑ බන් (උඹ ධම්මික පෙරේරා වගේ ලෙවල් එකේ නෙමේ නම්)

    මම කියනවට වඩා youtube එකේ බලපන්.

    ලංකාවේ amex platinum වලට මොනවද තියෙන benefits ?

    hammoooo
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,145
    4,416
    113
    උඹ අහනවනම් amex black කාඩ් එකේ (ඇත්ත නම Centurian Card ) මොනවද තියෙන්නේ කියල, මේ කාඩ් එක උඹට නෙමේ පුතේ. මේක ඉල්ලලා ගන්න බෑ, amex එකෙන් ඉන්වයිට් කරන්න ඕන. US වල $10000 fee එකක් පටන් ගද්දි , $5000 ඇනුවල් fee. $300,000 වගේ අවුරුද්දකට කාඩ් එකෙන් වියදම් කරන්න ඕනේ. උඹට අපිට ඔකේ බෙනිෆිට් තේරුමක් නෑ බන් (උඹ ධම්මික පෙරේරා වගේ ලෙවල් එකේ නෙමේ නම්)

    මම කියනවට වඩා youtube එකේ බලපන්.

    ලංකාවේ amex platinum වලට මොනවද තියෙන benefits ?
    Centurian Card ලංකාවේ issue කරන්නේ නැ බන් ..ධම්මික ලොක්ක ගත්තත් ගන්න වෙන්නේ වෙනරටක රන් වෙන ඒකවූන්ට් වලින් ..
     
    • Haha
    Reactions: subspace