American express

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,673
    10,697
    113
    octagon
    මන් මාස කීපෙකට කලින් සම්පත් බැංකුවේ Gold කාඩ් එකක් ගත්තා.සතියකින් විතර පස්සෙ කෝල් ඒකක් දීලා ඇහුවා ඇමරිකන් එක්ස්ප්‍රසස් කාඩ් එකක් ඒවන්නද කියලා. ඒක අද ආවා.
    ඒකෙන් මොනවද තියෙන බෙනිෆිත්?
    මොනවද කරන්න පුළුවන් ඒකෙන්?
    මන් කලින් යුස් කරලා නැති නිසා දන්නේ නෑ
     
    • Like
    Reactions: kinkon

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    1. Cashback offer එකක් 1st month තිබ්බ දැන් කොහොමද දන්නේ නෑ. ඉට පස්සෙ 1% වගේ cashback එකක් තිබ්බ.
    2. ගොඩක් පොඩි shops Amex cards accept කරන්නේ නෑ.
    3. අවුරුදු 2 කට පස්සේ annual fees charge වෙනවා.
     
    • Love
    Reactions: ST.PIERRE

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,599
    12,717
    113
    ලංකාවේ.. ලංකාවේ
    30,000 කට වඩා keells + cargills + arpico + පෙට්‍රල් ගැහුවොත් = 1,500.00ක් cash back.
    30000 ඉදන් 100,000 වෙනකන් දෙනවා 5%. එකියන්නේ උපරිම 5000ක් cash back ගන්න පුළුවන්
    එකම ඇති මට නම්.............
     
    • Love
    Reactions: ST.PIERRE

    benjaminnn

    Active member
  • Sep 11, 2008
    176
    42
    28

    5000 cashback gatta umba??? mama 2500 ne ban mechara kalekata gatte
     
    mata mul kaale set unaa 100,000 purchse. maasa 4 withara gaththa 4,xxx/- pandahata kittuwa. ita passse keepayak gaththa 1500 + 1500 wage. dan moka kalath enne 1500.00 thawa 1000k wage thamaa mase purchse aduwelaa. keells eken ganna dewal adu wela. mokada price adu thanuth balanawa ne....

    ithin ban mase wiyadam tika karala 2500k unath cash back gannawa kiyanne shape ne. wena card walin oka na ne. union thiyanawa sikurada hawasata thel gahanna wage loke nathi krama. maseta dawasak keells eken badu ganna krama.... meka hari lesiy. api wenada ganna widihatama me card eken gaththa, passe cash back eka gaththaama hari.
     
    Math ohoma thama. Mage nam masekata 3 lakh walata wada wadinawa. mata hambela thiyena max 2500 ban ekai ahuwe.. ( 1500 + 1000 )
     
    • Love
    Reactions: ST.PIERRE

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,706
    2,577
    113
    Kadawatha, Sri Lanka
    Supermarket, Fuel, Utility walata 15% cashback up to Rs. 1500.00 (Statement total eka 25000 ta wadi wenna oni)
    General Cashback hamba wenava anith items walata. 0.5% if the total is less than 30,000.00. 1% if the total is greater than 30,000
    mata hema maasema wage Rs. 1700 ta wadaa cash back ekak hamba wenava. dethun paarak 2000 th penna. e hinda within 3 months annual fee eka cover kara ganna puluwan.
    https://www.sampath.lk/en/personal/cards/everyday-credit-card

    මන් මාස කීපෙකට කලින් සම්පත් බැංකුවේ Gold කාඩ් එකක් ගත්තා.සතියකින් විතර පස්සෙ කෝල් ඒකක් දීලා ඇහුවා ඇමරිකන් එක්ස්ප්‍රසස් කාඩ් එකක් ඒවන්නද කියලා. ඒක අද ආවා.
    ඒකෙන් මොනවද තියෙන බෙනිෆිත්?
    මොනවද කරන්න පුළුවන් ඒකෙන්?
    මන් කලින් යුස් කරලා නැති නිසා දන්නේ නෑ
    Gold card eke limit eka keeyada? Platinum ekak ganna puluwan kamak thibba nam points ekathu kara ganna thibba. 1point for each Rs. 200.
    ------ Post added on Feb 17, 2022 at 4:09 PM
     
    shadowgmax

    Active member
  • Jun 27, 2008
    173
    87
    43
    30,000 කට වඩා keells + cargills + arpico + පෙට්‍රල් ගැහුවොත් = 1,500.00ක් cash back.
    30000 ඉදන් 100,000 වෙනකන් දෙනවා 5%. එකියන්නේ උපරිම 5000ක් cash back ගන්න පුළුවන්
    එකම ඇති මට නම්.............
    amex eke cash back thiyanawda? mama danna widiyata eka nawathuwa 2020 .. lagadi ubata set unada?
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,673
    10,697
    113
    octagon
    Dan card 2k tiyenawada?
    Ow machan

    1. Cashback offer එකක් 1st month තිබ්බ දැන් කොහොමද දන්නේ නෑ. ඉට පස්සෙ 1% වගේ cashback එකක් තිබ්බ.
    2. ගොඩක් පොඩි shops Amex cards accept කරන්නේ නෑ.
    3. අවුරුදු 2 කට පස්සේ annual fees charge වෙනවා.
    Thanks machan
    ------ Post added on Feb 18, 2022 at 11:51 AM

    30,000 කට වඩා keells + cargills + arpico + පෙට්‍රල් ගැහුවොත් = 1,500.00ක් cash back.
    30000 ඉදන් 100,000 වෙනකන් දෙනවා 5%. එකියන්නේ උපරිම 5000ක් cash back ගන්න පුළුවන්
    එකම ඇති මට නම්.............
    Thanks machan
    ------ Post added on Feb 18, 2022 at 11:52 AM

    Supermarket, Fuel, Utility walata 15% cashback up to Rs. 1500.00 (Statement total eka 25000 ta wadi wenna oni)
    General Cashback hamba wenava anith items walata. 0.5% if the total is less than 30,000.00. 1% if the total is greater than 30,000
    mata hema maasema wage Rs. 1700 ta wadaa cash back ekak hamba wenava. dethun paarak 2000 th penna. e hinda within 3 months annual fee eka cover kara ganna puluwan.
    https://www.sampath.lk/en/personal/cards/everyday-credit-card

    Gold card eke limit eka keeyada? Platinum ekak ganna puluwan kamak thibba nam points ekathu kara ganna thibba. 1point for each Rs. 200.
    ------ Post added on Feb 17, 2022 at 4:09 PM
    Mata dunne gold ekak ban.credit limit eka 60000 i
    ------ Post added on Feb 18, 2022 at 11:53 AM
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,706
    2,577
    113
    Kadawatha, Sri Lanka
    Ow machan

    Thanks machan
    ------ Post added on Feb 18, 2022 at 11:51 AM

    Thanks machan
    ------ Post added on Feb 18, 2022 at 11:52 AM

    Mata dunne gold ekak ban.credit limit eka 60000 i
    ------ Post added on Feb 18, 2022 at 11:53 AM
    60000 ta nam Gold thamai machn hamba wenne. Credit card eka kisima delay payment ekak wenne nathi wenna use karanna. Kaalekata passe limit eka wadi kara ganna puluwan wei.
     
    • Love
    Reactions: ST.PIERRE