America's got talent බලල ඇතිනේ හැමෝම නේද?ඉතින් මන් දැකපු පට්ටම projection dances ටිකක් බෙදා ගන්න හිතුව.අර heidi clum ගේ එකනම් මාරම ලස්සනයි බන්.හිතාගන්න බැ ,පට්ටම creative .
මේවා හදන හැටි මන් net එකේ හෙව්වට හොයාගන්න බැරි උන.දන්නා එකෙක් ඉන්නවනම් බෙදගනින්.ස්තුති
මේවා හදන හැටි මන් net එකේ හෙව්වට හොයාගන්න බැරි උන.දන්නා එකෙක් ඉන්නවනම් බෙදගනින්.ස්තුති
tdapower ගේ thread එක දැකල මතක් වෙලා දැම්මේ !