මුං කියන්නෙත් නැතුව ලිමිට් එක අඩු කරලනේ..
කෝල් කරල ඇහුවම කියනවා දැන් ලොකුවට ගනුදෙනු යන්නේ නැති නිසා කරාලූ..
302ක් තිබ්බ එක 198 ට බස්සල
Management decision එකක්ලූ ඔන්ලයින් බලන්නෙ නැතුව ලොකු පේමන්ට් එකක් කරා නම් මල කෙලියයී..
උබලටත් වෙලා ද බලපල්ල Transaction අඩු වෙද්දී