Amish community...(ආමිෂ් ජනයා)

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    මීට ටික කාලෙකට කලින් Meet the Amish නමින් program ක් national geography channel එකේ විකාශය කළා. ඒක බැලුවට පස්සේ තමයි මට මේ post එක දාන්න හිතුනෙ..
    .මේ ආමිෂ් නමින් හඳුන්වන ජන කොට්ටාශය ඇමරිකාවේ ජීවත් වෙන ක්‍රිස්තියානි ආගමට අයත් ජන කොට්ටාශයක්..නමුත් ඔවුන් සාමාන්ය කතෝලික/ක්‍රිස්තියානි ජනයාගෙන් වෙනස්. ඔවුන්ගේ ආගම ඇදහීමත් life style එකත් සාමාන්ය ජනයාට වඩා වෙනස්..
    ආමිෂ් ජනතාව නවීන ලෝකයෙන් සම්පූර්ණයෙන්ම වෙන් වී ජීවත් වෙන පිරිසක්. ඔවුන් විදුලිය පාවිච්චියක් නැහැ. කාර් වෑන් පාවිච්චි කරන්නේත් නැහැ. ඒ වෙනුවට අශ්ව කරත්තයි පාවිච්චි කරන්නේ. වීදි වල ගමන් කරන නවීන වාහන අතරේ ඔවුන්ගේ අශ්ව කරත්තද, ගමන් කරනු ඔබට දකින්න පුලුවන්. ලී වලින් සාදන ලද ඔවුන්ගේ නිවෙස් තුල මේසයක්, පුටුවක් හැරෙන්න වෙනත් බඩු කිසිවක් නැහැ. කොටින්ම කීවොත් තම අසල් වැසියන් 21 වන සියවසේ ජීවත් වන අතර ආමිෂ් ජනයා ජීවත් වන්නේ 18 වන ශතවර්ශය තුලයි. ඔවුන්ගේ මුලු ජීවිතයම තමන්ගේ ආගමයි. එය ඔවුන් තෝරාගත් ජීවිතයයි....

    amish-farm-cart.jpg


    පිරිමි පාර්ශවය මුලු දවසම ගොවිපලෙහි වැඩෙහි යෙදෙමින් ගත කරයි..

    amiish_6.jpg


    ගැහැණු උදවිය දරුවන් බලාගනිමින්, නිවසේ වැඩ කරමින් දවස ගත කරයි

    amish.jpg


    ළමයින් ඉගනුම ලබන්නේ වයස අවුරුදු 14 පමණ වන තෙක් පමණි

    pennsylvania-amish-buggy-horse-drawn-625w-t-pa03-640.jpg


    එයාලගෙ වාහනය...:dull:
    ආමිෂ් ජනතාව අතරද විවිධ වෙනස් කම් පවතින අතර, ඒනුව lifestyle එකද ද සුලු වශයෙන් වෙනස් වේ
     

    asantha1984

    Junior member
  • Jul 10, 2006
    281
    20
    18
    Mee wagee ekak lankaweth thibba nam mama yanawa....matath dan epaa welaa mee gajamatic ekka gewana life eka.