AMMA { Kavi Bana } - Manakandure Pannasara Thero

rombo

Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    මචන් මෙකෙ නිතිමය ප්‍රශ්නයක් තියනවා මම හිතන්නෙ.. උබ නම් අප්ලොඩ් කරෙ පොඩ්ඩක් ප්‍රවෙසමෙන්
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    yako dan bus ekaka giyath paaraka giyath threewheel ekak gavin giyath oka thamayi ahenne me dawas vala,
    baluvoth ude havaha minissu mewa ahanava,
    paththarayak tv ekak baluvoth thanikarama aparaada thiyenne...
    meka puduma ratak ooi, vadipurama inne pansalak gaavin yakota boruvata passa ussana minissu set ekak............
     

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    මචන් මෙකෙ නිතිමය ප්‍රශ්නයක් තියනවා මම හිතන්නෙ.. උබ නම් අප්ලොඩ් කරෙ පොඩ්ඩක් ප්‍රවෙසමෙන්

    mama newi upload kare youtube eke thibba ekak share kare, share karatanang awulak wena ekak neda :)
     

    htsm

    Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    පාරකට බහින්න බැහැ කනක් ඇහෙන්න නැහැ....මේ අටමගලමයි

    ow ban. kawi bana walata wada sinduwak wage.
    amma gana kiyana eka attatama hoda deyak amathaka una ayata mathak wenna. e unata meka ahunama mokakkda manda wena deyak danenne.:oo::oo:
     

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    yako dan bus ekaka giyath paaraka giyath threewheel ekak gavin giyath oka thamayi ahenne me dawas vala,
    baluvoth ude havaha minissu mewa ahanava,
    paththarayak tv ekak baluvoth thanikarama aparaada thiyenne...
    meka puduma ratak ooi, vadipurama inne pansalak gaavin yakota boruvata passa ussana minissu set ekak............

    ow mchn , katha karala wedak ne, pinai pawai kamelikamai thmai itin
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    reputation_neg.gif
    AMMA { Kavi Bana } -... 12-01-2013 12:09 PM amma kenek nadda thota

    ඉන්නව පොන්ස් එත් උබ වගේ අම්මව , විකුණන් කන්නේ නැහැ, පාරක් පාරක් ගානේ
     
    • Like
    Reactions: htsm

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :yes::yes::yes::lol::lol::lol:
    Hamadema market karanawaban dan

    onna umbata Rep+
    රේප් වැඩක් නැහැ බන්, මේකයි ඕනෑම දෙයක් ඔනවාට වැඩිය ඕනා නැහැ,
    අර මතකනේ එකෙක් හිටියේ අලවතුරේ විජිතවංශ හිමි කවිබන් කියා කියා
    ඊට පස්සේ ආයේ ඇහෙනවා අලවතුරේ විජිතවංශ....හිමි හැලිලා
    මුන් කොලේ හොයාගන්න , කාව හරි විකුනනවා , ඊට පස්සේ හරි ගිහිල්ල ගිනියම ආපුවාම සාසනෙත් කාල පනිනවා


    සොරි උබට අවුලක් නම් :eek:
    sirawatama :dull:
    nagina nagina bus eke meka, video center wala meka :oo::rofl:
    කන්දෙකේ ඇබයක් ගහන ක්ලාස් පලයන් , ;):P
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    yako dan bus ekaka giyath paaraka giyath threewheel ekak gavin giyath oka thamayi ahenne me dawas vala,
    baluvoth ude havaha minissu mewa ahanava,
    paththarayak tv ekak baluvoth thanikarama aparaada thiyenne...
    meka puduma ratak ooi, vadipurama inne pansalak gaavin yakota boruvata passa ussana minissu set ekak............

    රේප් වැඩක් නැහැ බන්, මේකයි ඕනෑම දෙයක් ඔනවාට වැඩිය ඕනා නැහැ,
    අර මතකනේ එකෙක් හිටියේ අලවතුරේ විජිතවංශ හිමි කවිබන් කියා කියා
    ඊට පස්සේ ආයේ ඇහෙනවා අලවතුරේ විජිතවංශ....හිමි හැලිලා
    මුන් කොලේ හොයාගන්න , කාව හරි විකුනනවා , ඊට පස්සේ හරි ගිහිල්ල ගිනියම ආපුවාම සාසනෙත් කාල පනිනවා

    ඕක තමයි ඉතින් සිද්ධිය ... ඕවට විරුද්ධව කතා කරන්න ගියාම දේශ ද්‍රෝහියො, සිංහලකම නැති කරන උන්, බෞද්ධ විරෝධියො, හම්බයො වගෙ සරළ ලේබල් එකකින් වහල දාන එක තමයි කරන්නෙ
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඕක තමයි ඉතින් සිද්ධිය ... ඕවට විරුද්ධව කතා කරන්න ගියාම දේශ ද්‍රෝහියො, සිංහලකම නැති කරන උන්, බෞද්ධ විරෝධියො, හම්බයො වගෙ සරළ ලේබල් එකකින් වහල දාන එක තමයි කරන්නෙ
    ඔව් බන් , ලගදීම කවිබන විත් සන්ෆලවර් මුන් ගහනවා සුවර්
     

    Assistance

    Junior member
  • Jan 12, 2009
    327
    15
    18
    @Matara
    Meke comment karapu Hemakenektama....

    Machanla ape Punchi Lankawa Ethule Me wage lassana Nirmanayak famous una eka gena api Sathutu wenna ona.. Me Wage deyakata wachanekin hari api udaw karanna ona.. Puluwanam Meka karapu kenata hari,, produce karapu kenata tawath nirmanayak karanna kiyak hari hoyaganna api mewa salli dila ganna purudu wemu..

    Why this kolaviri di, 1234 dance floor , Gangnam Style,Brocken angel wage ewa ahala ape kastiya oya widiyata kiwwe nehene machanla..
    Please Oya wage Honda dekata Hondai kiyamu.. Eken Un hambakaragena tawa aluth ewa nirmanaya karanna wachanayakin hari udaw karamu..
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Kalu_Banda

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Meke comment karapu Hemakenektama....

    Machanla ape Punchi Lankawa Ethule Me wage lassana Nirmanayak famous una eka gena api Sathutu wenna ona.. Me Wage deyakata wachanekin hari api udaw karanna ona.. Puluwanam Meka karapu kenata hari,, produce karapu kenata tawath nirmanayak karanna kiyak hari hoyaganna api mewa salli dila ganna purudu wemu..

    Why this kolaviri di, 1234 dance floor , Gangnam Style,Brocken angel wage ewa ahala ape kastiya oya widiyata kiwwe nehene machanla..
    Please Oya wage Honda dekata Hondai kiyamu.. Eken Un hambakaragena tawa aluth ewa nirmanaya karanna wachanayakin hari udaw karamu..
    :yes::yes::yes::yes::yes::yes::yes:


    Sirawata.....

    Math ekagai ban..

    Rep+