redux

Well-known member
  • Feb 19, 2017
    10,615
    17,504
    113
    A grown ass man crying about how he can't live without his mother. This isn't supposed to be inspiring, this is pathetic. Move the fuck out and start a life for yourself manchild
     
    • Like
    Reactions: manදman

    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    ammoo meka kiyawaddi mara dukak ban enne. eye amma nati wela 3mase dane dunne. :(:(:(:( ammage age danenne amma laga nati welawata thamai. e thana ganna nam wena katawat ba

    mage ammath nethi wela den 5 months machan. Wedak ne kiyala. Mata thama hitha ganna wath be. mage podi ekata 1year den. Eyawa bala gaththeth amma. Amma nethi wela tikak kal yanakam podi ekatath shock eka wage. Thama mathak wenakota kandulu enawa ban. :(
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    love.gif
    love.gif
    love.gif
    love.gif
    love.gif
    love.gif
    love.gif
     

    PLKX

    Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ
    මේ දවස්වල අම්ම ගෙදර නෑ දඹදිව ගිහින්
    දැන් දවස් 7 ක් වෙනවා. කච කචේ නෑ. ගෙදර එන්නේ කියටද අහන්න නෑ. කාමරේ අස් කරන්න කියන්න නෑ. ජනේල් ඇරපන් කියන්න නෑ. කිරිද බොන්නෙ තේද අහන්න නෑ. ගෙදරම මුස්පෙන්තුයි.
    අම්ම නැති ජිවිතය කොයි තරම් අමාරු වෙයිද කියල දැනෙනවා.
    මන් දවස් කීපයක් වලන් ටික හෙදුවා. දවස් දෙකක් තුනක් පරිප්පු හැදුවා. අපේ අම්ම පාන්දර 4 ට නැගිටලා 5.30 වෙද්දි අය්යට එකයි මට එකටි ගානේ බත් බැදලා තාත්තට ඕනෙ කරන දේවල් ලගට දීලා වැඩට ගිහින් අයේ ගෙදර ඇවිත් උයලා අපිට කන්න දුන්න අවුරුදු 30 ක්. අවුරුදු 30 ක්
    අම්මා තාත්තා දෙන්නම මුලු ජීවිතේම කැප කලා.
    තවත් එහෙමයි
    අපි මුක්කුද බන්?
    උබටත් එහෙම ඇති.
    අම්මා කෙනෙක් ඔනේ මට.
    ජොබ් කරන ගමන් ලමයින් දෙන්නෙක් ස්කෝලෙ යවලා පවුලයි රස්සාවයි ලමයිනුයි සෙරමත් එක්ක ල්යිෆ් එක balance කරපු මිනිස්සුත් එක්ක අපි මොක්කුද??
    සමුපකාර සොච්චම් පඩියෙන් එකතු කරල කරපු දේවල් මතක් වෙද්දි,
    මන් දන්නවා හැම අම්මම එකයි. කලින් දවසක කිව්ව වගේම ගොර්කිගෙ අම්මා
    සන්නගෙ අම්ම මගේ අම්ම වගෙම උබේ අම්මත් එකයි. අම්ම අම්මම තමයි
    ජිවිතේට ගන්න ඔනේත් අම්ම කෙනෙක්ව.
    අවුරුදු 24 ක් අම්මා එක්ක ,
    මැරෙනකම් අම්ම කෙනෙක් එක්ක ඉන්න ඕනෙ. එහෙම එකෙක් පේන මානයේ නෑ.
    අම්මා තමයි අම්මා:love::love:

    මේක මගේ යාලුවෙක් දාලා තිබ්බ එකක්?
    උබ දන්න කියන එකෙක් වෙන්න ඕනා:yes:
    ඉස්කෝලේ කොහෙද? බණ්ඩාරනායකේද?
     
    Last edited:

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    ජීවිත කාලෙම පවුල හින්දම වැඩ කරන, කුස්සියට පෙන්ශන් නැති. පරම්පරා 3ක්ම බලා ගන්නේ අම්මා බන්. උබට ඔය දවස් 7 ඔහොමනන් පිටරට ඉන්න අපි වගේ කොල්ලන්ගේ දුක හිතල බලපන්.
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    සිරාවට මචං
    කරන්ට් එක වැදුනමත් තාමත් කෑ ගහන්නේ "අම්මේ" කියලා
    කොහෙ හරි ගිහින් ආවත් ඉස්සෙල්ලාම හොයන්නේ අම්මා ගෙදරද කියලා
    හැම දේම කරලා ඔක්කොම දේවල් වලට බැනුම් අහන්නෙත් අම්මම තමයි
    අම්මගෙන් තොර ලෝකයක් හිතන්න අමාරුයි මචං...
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    Amma wage kauruth na ban
    Kisi ganiyekita ammage thana ganna ba.. :love:

    Habai apita ehema ammala labenna pin karala thiyanawa... :)