ammo menna gocs.. ජීවිතං අනියතං මරණං නියතං!

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    Fcr2D3u.png
    Capture.jpg


    ඔව් නේ. තවුසේගේ කටේ අංගම්පොර වෙද ගෙදර බුවාගේ චූ ඩිංගක් හලන්න එපැයි මේ වැඩේට.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඔය මීඩියා බල්ලන්ට නම් ඔහොම තමා කියන්න තියෙන්නේ. සති කීපයකට කලින් ඕකුන් හෑසිරුණ විදිහ මතකනේ. දෑන් එනවා මිනිස්සුන්ගේ වෑරදි පෙන්නන්න පාහර බල්ලෝ. මේ විනාශෙට ලොකුම හේතුවක් ඕකුන්ගේ වෑඩත්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    මාස්ක් නැති එකෙක්ගෙන් ඇහුවම මාස්ක් ඇහුවම ඌ කියනවා මාස්ක් දැම්මත් නැතත් මැරෙනවනෙ බන්. ජීවිතං අනියතං මරණං නියතං කිය කිය ඌ යනවා යන්න. අන්තිමට පකෝ කියලත් යන්නේ. 🤣


    dada gahapallaaaa ussagena gihin koheda ochchara unwa danne? anthimata wena magulak wenawa...
    :rolleyes: