Amo amo 😅😂🤣

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    70 ට 80 ට හාල් අරන්
    117 ප්‍රෙට්‍රල් ගහන්
    1300 ගෑස් අරන්
    85 සීනී අරන්
    10,000 කින් පඩි වැඩිකරන්
    ඉන්නකොට
    69 ලක්ෂෙකට
    රට බේරගන්න ඕන උනා... 😁😁😁😁😁

    - උපුටාගැනීමකි -
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,968
    1
    100,534
    113
    33
    Kalutara
    පැකින්වත් කඩපු නැති අලුත්ම අලුත් කහ පාට අලුතෙන් පේන්ට් කරපු ලාෆ් ගෑස් එකක් තියෙන මම...


    jDiVx4n.png
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,163
    86,381
    113
    ආශ්චර්යමත් රටක

    එදාට වඩා අදට ගැලපෙන්න හදලා. ගුපියොන්ට අලුත් ඇඩ් හදන්න දෙයක් නෑ ඔය ටිකම දාල පෙන්නුවම හරි. ආයෙ බෝම්බයක් කෙළින්නෙ නැතුව පෝට්ටුවො බලය ගන්නවා බොරු. 🤭