Amo Amo menna tuition class (Bill Gates tath challenge karai!)

SL Hypocrite

Well-known member
  • Sep 17, 2014
    2,432
    1,382
    113
    මෝඩයෝ... ජීවිතේ සුන්දරම කාලය සාපේක්‍ෂය්. මූට තියෙන්නෙ හීන මානය

    adu kule vibe ekak neda ..
    මූට තියෙන්නෙ හීන මානය
    ------ Post added on Oct 1, 2022 at 7:21 PM
     
    • Like
    Reactions: Hecker

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,763
    3,215
    113
    campus yana ekaa aniwa goda yanawalu. ehema nam campus giya ekek goda giye nattan u campus yanna watinnema naa kiyanne ai? mun okkoma podi unwa rawattanawa. podi unut experience neti nisa munta ahu wenawa. me danut ape gewal gaawa bus ekak park karan me wage gothayek lama dineata trip ekak ekkan aapu podi un set ekak sindu kiyanawaa, un tika pisso wage paara ayine arthal daanawa. paththa palaathea ekektawath paaduwe inna naa. marketting karanawa kiyala ohoma podi unta ona widiyata anit untat waathayak wenna paarak ayine bus ekaka lights daala sindu daagena natanna denawa kiyanne ekenma tution kaarayonge patikiriya hitaagattaaki. mun nam saapayak. kaalakanni. subject eka ugannala puka nodii innatuwa life coaching karanawa.
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    මුගේ ජීවිතේ තියෙන ලොකුම achievement එක උපාදිය. ඊට පස්සේ මුන් practical ලෝකෙට බැස්සට පස්සේ fail. මුංට ඉතින් ජිවිතේ සුන්දරම කාලේ කැම්පස් කාලේ තමයි. මොකද එතනින් එහාටනේ practical ලෝකේ වැඩ කරන්න ඕනේ. අර අත්තේ තියාගෙන, අපි කැම්පස් කියලා තියාගෙන හිටිය අං තට්ටුව බිම තියන්න උනාම ඉතින් ජිවිතේ දුෂ්කරයි. ගොඩක් Art faculty වල උන්ට තමා ඔය ලෙඩේ තියෙන්නේ.
    නෑ බන් මුන් ඔලුව හදනවා කැම්පස් ගියේ නැත්නම් ලූසර් කෙනෙක් කියලා . ඒකත් අහවල් කැම්පස් එකේ අහවල් ෆැකල්ටි එකටම යන්න ඕනෙලු. දැන් මැත්ස් කරන උන්ට නම් මොරටුවේ ඉන්ජිඅරින්, බයෝ නම් කලම්බො මෙඩිකල් බ්ල බ්ලා..
    ඇත්තටම මුන්ට ඕනේ ෆ්හිගටම මුන්හෙ ක්ලාස් වලට ලමයි ගෙන්න ගන්න. සමහර උන් ඉන්නවා මේ ඉන්ජිනිඅරින් තේරිලා මොරටුව නෙමෙයි නිසා ආයේ ශයි එකක් කරනවා. පිස්සො. මොකද සර්ලා ඔලු හදන්නෙ එහෙම.
     
    • Sad
    Reactions: Hecker

    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    uba me updated content hoyanwa campus eke 😂😂😂
    අයියෝ බන් updated content කියන්නෙයි spoon feed කියන්නෙයි එකක් නෙමෙයි. ඔලුව හැප්පිලාද 😁
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,378
    3,764
    113
    Colombo
    අයියෝ බන් updated content එකයි spoon feed කියන එකයි කියන්නෙ එකක් නෙමෙයි. ඔලුව හැප්පිලාද 😁
    terenne nadda bn, updated content spoon feed krne na kyla kiwwe, you have to yo find the latest.

    fast update wena computer science degrees wath. lankawe BSc kala dan usa wala MSc ekk krne, dekema loku wensak na matanm🤦
     

    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    terenne nadda bn, updated content spoon feed krne na kyla kiwwe, you have to yo find the latest.

    fast update wena computer science degrees wath. lankawe BSc kala dan usa wala MSc ekk krne, dekema loku wensak na matanm🤦
    පව් උඹ 🤭
     
    • Haha
    Reactions: Mr.Thor

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,378
    3,764
    113
    Colombo
    ආයෙ එහෙම කරන්න යන්න එපා. ගොනා උඹම තමයි කියල තේරුම් ගනින් 😅
    USA MSc ලු LOL
    sirawata ban podak parana threads balawa, anathayek

    gona una aparade wasted my time 😂😂😂