amp ekak

manju798

Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    තොපිල රණ්ඩු වෙන්නේ මොකෝ බන් වෙන එකෙක්ගේ ප්‍රශ්නෙකට අනෙක බන් ඔය ලොකු ඇම්ප් ගෙදර දන්නා බේ යකෝ.. light බිල් එකක් ගෙවන්නේ කව්ද. ප්‍රශ්නේ අහපු එකටොනේ 30ව් ඇම්ප් එකක් නේ. මම ගාවත් තියෙනවා JBL EON 310 බුෆල් දෙකක් එක ඉතින් හැම තිස්සෙම දන්න බේ අම්මා බනිනවා එක නිසා මම ගත්තා ඇම්ප් එකක් බලාපල්ලා sound නම් පට්ට

    tSH1Op.jpg

    තම හරිහමන් power supply එකක් හොයා ගන්න බේරී උන නේ වැඩියේ වැඩි කරන්න ඒ උනාට මාර සද්දේ..

    Working mode: D

    Quiescent current: 65mA

    Efficiency: 88%

    Output power: 300W+2*150W/4 euro 10% THD

    Frequency response: 20Hz to 20KHz

    Dynamic range: >100 dB

    Signal to noise ratio (A-Weighted): 100dB

    Working voltage: DC48V

    PCB size: 150*95MM

    http://www.ebay.com/itm/121635228446?_trksid=p2057872.m2749.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT

    බලපන් data http://www.ti.com/lit/ds/symlink/tas5630.pdf
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අහන ප්‍රශ්නෙන්ම උඹට audiophile equipment ගැන තියෙන දැනුම පේනව.
    යකෝ high end amp වල IC නෑ. discrete transistors වලින් තමයි amp එක හදන්නෙ :lol:

    බලපන් ඇතුල. toroidal transformer එකයි audio grade caps ටිකයි transistors ටිකයි තියෙන ලස්සන:P

    565213-rotel_rb_870_bx_power_amplifier.jpg

    :lol:

    දෙපැත්තෙ තියෙන්නෙ මොනෝ Amp දෙකක් වෙන්න ඇති නේ? Outdated shit :lol:
    ඔය වගේ Mosfet ඈම්ප් රුපියල් 500 ඉඳං තියනවා කොටුවෙ. දැනං හිටියෙ නෑ එවුවා High End Audiophile Amplifiers කියලා. :rofl:

    වහල් බවින් මිදෙන්න මේ වගේ Rotel Class D Amp එකක් ගන්න :rofl:

    http://www.rotel.com/NA/products/index.htm?cat=112
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    තොපිල රණ්ඩු වෙන්නේ මොකෝ බන් වෙන එකෙක්ගේ ප්‍රශ්නෙකට අනෙක බන් ඔය ලොකු ඇම්ප් ගෙදර දන්නා බේ යකෝ.. light බිල් එකක් ගෙවන්නේ කව්ද. ප්‍රශ්නේ අහපු එකටොනේ 30ව් ඇම්ප් එකක් නේ. මම ගාවත් තියෙනවා JBL EON 310 බුෆල් දෙකක් එක ඉතින් හැම තිස්සෙම දන්න බේ අම්මා බනිනවා එක නිසා මම ගත්තා ඇම්ප් එකක් බලාපල්ලා sound නම් පට්ට

    tSH1Op.jpg

    තම හරිහමන් power supply එකක් හොයා ගන්න බේරී උන නේ වැඩියේ වැඩි කරන්න ඒ උනාට මාර සද්දේ..

    Working mode: D

    Quiescent current: 65mA

    Efficiency: 88%

    Output power: 300W+2*150W/4 euro 10% THD

    Frequency response: 20Hz to 20KHz

    Dynamic range: >100 dB

    Signal to noise ratio (A-Weighted): 100dB

    Working voltage: DC48V

    PCB size: 150*95MM

    http://www.ebay.com/itm/121635228446?_trksid=p2057872.m2749.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT

    බලපන් data http://www.ti.com/lit/ds/symlink/tas5630.pdf

    Subwoofer එක මොකක්ද? දැං පාවිච්චි කරන power supply එක මොකක්ද? :)
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පැටියා;18649451 said:
    :lol:

    දෙපැත්තෙ තියෙන්නෙ මොනෝ Amp දෙකක් වෙන්න ඇති නේ? Outdated shit :lol:
    ඔය වගේ Mosfet ඈම්ප් රුපියල් 500 ඉඳං තියනවා කොටුවෙ. දැනං හිටියෙ නෑ එවුවා High End Audiophile Amplifiers කියලා. :rofl:

    වහල් බවින් මිදෙන්න මේ වගේ Rotel Class D Amp එකක් ගන්න :rofl:

    http://www.rotel.com/NA/products/index.htm?cat=112

    class D amp හොඳයි කියන එකෙක් දැක්කමයි:lol:

    බලපන් උන්ගෙ අලුත්ම amp eka RB-1552
    high end amp හදන්නෙ ඔහොම තමයි.. උඹ දන්න audio:lol:
    RB-1552MKII-Leaflet---Nov2013-4.jpg
    RB-1552MKII

    අනික ඔය දෙක mono amp 2k තමයි. channel 2 separate උනහම තමයි cross interference නැති වෙන්නෙ. ටිකක් පොතක් පතක් කියවපන්
     
    Last edited:

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    sub1.jpg
    පැටියා;18649460 said:
    Subwoofer එක මොකක්ද? දැං පාවිච්චි කරන power supply එක මොකක්ද? :)

    34 v 4 A ekak ban eka wena amp ekak ekak. power supply eka gann atanak kiyapanko? transfomer daddi 48v unta capacitors dapuwan 64V wage wadi wenawa ban eka honda na amp ekata. mama SMPS eka ganna hithan inne. sound na quality ban. 34v eka cap dapuwan 50 V wenawa.

    speaker panasonic 350W dekakui . sub ekak machan mat aname eka mataka na 400W ara spekaer ekak logo ekata thiyenawa brand eka mokadda ban mata mataka na ne.

    sub1.jpg.html
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    පවර් එක 28*2 5AMP IC එක STK4231 II 200W AMP එකක් හදාගන්න ඒක මරු..

    IC එක දාද්දි හොද එකක් බලලා දාන්න.. ඔකට ෆ්‍රී ඇම්ප් එකකුත් ගහන්න වෙනවා..

    මන්ලග එකක් තියෙනවා හදලා අවුරුදු 5ක් වෙනවා සුපිරියටම වැඩ..
    480W පිරමිඩ් වූෆර් 3 චැනල් බෆල් දෙකකට පවර් දීලා තියෙන්නේ.. පට්ට කොලිටි..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    class D amp හොඳයි කියන එකෙක් දැක්කමයි:lol:

    බලපන් උන්ගෙ අලුත්ම amp eka RB-1552
    high end amp හදන්නෙ ඔහොම තමයි.. උඹ දන්න audio:lol:
    RB-1552MKII-Leaflet---Nov2013-4.jpg
    RB-1552MKII

    අනික ඔය දෙක mono amp 2k තමයි. channel 2 separate උනහම තමයි cross interference නැති වෙන්නෙ. ටිකක් පොතක් පතක් කියවපන්

    අලුත්ම කිවුවෙ 2012 වගේ වෙන්න ඇති නේද? :lol:
    ඇහැරපං මේ 2015 :rofl:

    උඹ දන්න Audio. සුද්දා විසි කරන ගූ බෙට්ට වුනත් පට්ට රහයිනෙ උඹට. හැබැයි කතාව nationalist movement ගැන :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පවර් එක 28*2 5AMP IC එක STK4231 II 200W AMP එකක් හදාගන්න ඒක මරු..

    IC එක දාද්දි හොද එකක් බලලා දාන්න.. ඔකට ෆ්‍රී ඇම්ප් එකකුත් ගහන්න වෙනවා..

    මන්ලග එකක් තියෙනවා හදලා අවුරුදු 5ක් වෙනවා සුපිරියටම වැඩ..
    480W පිරමිඩ් වූෆර් 3 චැනල් බෆල් දෙකකට පවර් දීලා තියෙන්නේ.. පට්ට කොලිටි..

    Genuine STK IC දැං නෑ බං මගෙත් Amp වගයක් තියනවා ගන්න තියන IC fake ඒවා. වැඩි කල් පැවැත්මක් නෑ. Sanyo STK IC ගහන එක නවත්තලා තියෙන්නෙ අනූ ගනංවල. Genuine බඩු තියනවනං ඕවා තමා Amp :)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    පැටියා;18649555 said:
    Genuine STK IC දැං නෑ බං මගෙත් Amp වගයක් තියනවා ගන්න තියන IC fake ඒවා. වැඩි කල් පැවැත්මක් නෑ. Sanyo STK IC ගහන එක නවත්තලා තියෙන්නෙ අනූ ගනංවල. Genuine බඩු තියනවනං ඕවා තමා Amp :)

    Genuine IC එකක් හොයාගන්න බැරිවෙන එකක් නෑ මචන්.. මටනම් සෙට් වුනේ සුපිරි IC එකක්..
    අවුරුදු 5ක් සුපිරියටම වැඩ.. අඩුම තරමේ රෙසිස්ටර් එකක් වත් පිච්චුනේ නෑ..
    හිතපන්කෝ ඉතින් කොලිටිය ගැන.. :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    sub1.jpg

    34 v 4 A ekak ban eka wena amp ekak ekak. power supply eka gann atanak kiyapanko? transfomer daddi 48v unta capacitors dapuwan 64V wage wadi wenawa ban eka honda na amp ekata. mama SMPS eka ganna hithan inne. sound na quality ban. 34v eka cap dapuwan 50 V wenawa.

    speaker panasonic 350W dekakui . sub ekak machan mat aname eka mataka na 400W ara spekaer ekak logo ekata thiyenawa brand eka mokadda ban mata mataka na ne.

    sub1.jpg.html

    Class D නම් SMPS එකක් දාන එක තමා හොඳ. පට්ට ගනංනෙ SMPS :(
    -53v 0 +53v SMPS එකක් මාත් ගන්න ඕනෙ මගෙ Sub එකට 10000ක් විතර වෙනවා SMPS එක විතරක් ඒ නිසා 36-0-36 ට්‍රාන්ස්ෆෝමර් එකකින් දීලා තියෙන්නෙ. :(

    ලංකාවෙ ඔය වගේ SMPS හොයන්න නෑ. Ebay එකෙන් වගේ ගෙන්නන්න වෙන්නෙ :dull:

    AC>DC කරද්දි 1.4 වලින් voltage එක multiply කරන්න ඕනෙ. ඒත් AMP එකට ගහලා voltage check කරලා බැලුවනං ඊට වඩා අඩු ගානක් පෙන්නයි. කොහොමත් ඔය ට්‍රාන්ස්ෆෝමර් කතන්දර වාත. :dull:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පැටියා;18649547 said:
    අලුත්ම කිවුවෙ 2012 වගේ වෙන්න ඇති නේද? :lol:
    ඇහැරපං මේ 2015 :rofl:

    උඹ දන්න Audio. සුද්දා විසි කරන ගූ බෙට්ට වුනත් පට්ට රහයිනෙ උඹට. හැබැයි කතාව nationalist movement ගැන :lol:

    උඹ දන්න තරම තමා..
    most high end amps are Vacuum tube amps.

    do you even know how a digital amp work?
    why do you always keep on arguing with me for no reason? can't you at least do some research before shouting like you know everything?

    the only advantage yes the only advantage is low power consumption.

    for pure audio quality you need analog amplification - that is to increase the amplitude of the input signal without distorting the input waveform.

    the so called digital amps breakdown / chops the input signal into high frequency blocks before amplification. the output is a high freq square wave.

    you can't do this without introducing distortion. you can minimize but cannot eliminate this inherent fault of the design.

    they use these only for cheap ass low power devices.

    highest quality amps are always analog.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    mc275_main.jpg

    මෙන්න මේව තමයි හොඳම බඩු.. හැබැයි මේකක් ගන්න සල්ලි වලින් පොඩි car එකක් ගන්න පුලුවන්..

    ඊලඟට තියෙන option එක තමයි class A/AB analog amps.

    class D තියෙන්නෙ වැඩිය audio quality ඕනි නැති එවුන්ට අඩු ගානට ගන්න.

    උඹ දාල තියෙන්නෙ class D වලත් පොඩි කොල්ලොන්ට ගෙදරදි හදන්න තියෙන ජරාවක්..

    මම කියන්නෙ තියෙන හොඳම වැඩේ අඩු ගානට පාවිච්චි කරපු studio quality class A amp එකක් ගන්න එක කියල. ඇයි උඹ මගෙත් එක්ක බොරුවට තර්කයක් නැතුව argue කරන්නෙ? උඹට ලෙඩක්ද?
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    පැටියා;18649587 said:
    Class D නම් SMPS එකක් දාන එක තමා හොඳ. පට්ට ගනංනෙ SMPS :(
    -53v 0 +53v SMPS එකක් මාත් ගන්න ඕනෙ මගෙ Sub එකට 10000ක් විතර වෙනවා SMPS එක විතරක් ඒ නිසා 36-0-36 ට්‍රාන්ස්ෆෝමර් එකකින් දීලා තියෙන්නෙ. :(

    ලංකාවෙ ඔය වගේ SMPS හොයන්න නෑ. Ebay එකෙන් වගේ ගෙන්නන්න වෙන්නෙ :dull:

    AC>DC කරද්දි 1.4 වලින් voltage එක multiply කරන්න ඕනෙ. ඒත් AMP එකට ගහලා voltage check කරලා බැලුවනං ඊට වඩා අඩු ගානක් පෙන්නයි. කොහොමත් ඔය ට්‍රාන්ස්ෆෝමර් කතන්දර වාත. :dull:

    aliexpress eke thiyenwaa ban aduwata mama gannai inne SMPS 600W ekak
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඹ දන්න තරම තමා..
    most high end amps are Vacuum tube amps.

    do you even know how a digital amp work?
    why do you always keep on arguing with me for no reason? can't you at least do some research before shouting like you know everything?

    the only advantage yes the only advantage is low power consumption.

    for pure audio quality you need analog amplification - that is to increase the amplitude of the input signal without distorting the input waveform.

    the so called digital amps breakdown / chops the input signal into high frequency blocks before amplification. the output is a high freq square wave.

    you can't do this without introducing distortion. you can minimize but cannot eliminate this inherent fault of the design.

    they use these only for cheap ass low power devices.

    highest quality amps are always analog.

    මෙතනින්ම උඹ ලිඳේ බං. Vacuum Tubes කිවුවෙ වෑල් ඈම්ප් ගැන වෙන්ටැ :lol:
    උඹලා වගේ ඩයල් ඉන්නවා තමා තාම ග්‍රැමෆෝන් වලින් සින්දු අහන. ඕවට බෙහෙත් නෑ :rofl:

    Argument එකක් පටන්ගත්තෙ මමද? :)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ඔය රන්ඩුව නවත්තපල්ලා බන්... මොකටද බන් එකම විශයේ එවුන් රන්ඩු කරන්නේ.. :dull: