amp ekak

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
mokadda ban dual rail kiyanne

-53V 0V +53v

ඔන්න ඔහොමයි මගෙ Amp එකට Power දෙන්න ඕනෙ. Power දෙන්න Terminals තුනක් තියනවා.

Center Tap Transformer කියලා තියනවා Secondary Coil එක මැදින් ටැප් කරලා 0V ලයින් එක අරගෙන තියන මේ වගේ.

center_tapped_transformer.jpg

trans63.gif

ඔහොම ට්‍රාන්ස්ෆෝමර් වලින් dual rail power supply එකක් හදන එක ගේමක් නෑ ඒත් SMPS වලට එනකොට තමයි කචල් එක මිල වැඩියි :dull:
 
manju798

Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    පැටියා;18650235 said:

    එකද මගේ එකට එහෙම dual ඕනේ නැ . සිංගල් 48v විතර ඕනේ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එකද මගේ එකට එහෙම dual ඕනේ නැ . සිංගල් 48v විතර ඕනේ

    ඔවු ගොඩක් Class D Amp වලට Dual Rail ඕනෙ නෑ. මාත් වැඩිය හොයන්නෙ බලන්නෙ නැතුව මේක ගෙනාවෙ reviews හොඳ නිසා. :dull:

    LJM-Hi-end-L15D-Stero-font-b-Audio-b-font-font-b-Power-b-font-font.jpg
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    TPA3116 PBTL Mode එකෙන් ඔය සබ් චැනල් එක අරන් තියෙන්නෙ. 100W ගන්න නම් Subwoofer එක 2Ohm වෙන්න ඕනෙ. 100W කිවුවට ඕකෙන් 80W වගේ තමා ගන්න පුලුවන් උපරිම Distortion නැතුව.

    මොකක්ද සබ් එක කියන දේ මත තමා ඔය Amp එක සෙට්ද නැද්ද කියන්න පුලුවන්? 4Ohm, 8Ohm Sub වලට නම් ඔය Sub line එකෙන් ප්‍රෙයා්ජනයක් නෑ :(
    Dual Voice Coil Subwoofer එකක් නම් 2Ohm වලට හදන්න පුලුවන් වෙයි ගොඩක් දුරට. Subwoofer එකේ Model එක කිවුවොත් බලලා කියන්න පුලුවන් :)
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    පැටියා;18650291 said:
    ඔවු ගොඩක් Class D Amp වලට Dual Rail ඕනෙ නෑ. මාත් වැඩිය හොයන්නෙ බලන්නෙ නැතුව මේක ගෙනාවෙ reviews හොඳ නිසා. :dull:

    LJM-Hi-end-L15D-Stero-font-b-Audio-b-font-font-b-Power-b-font-font.jpg

    මචන් amp එකක් ගන්නවට වඩා AV receiver එකක් ගන්න එක වාසිද?පොඩ්ඩක් පැහැදිලි කරනවද.
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    පැටියා;18650520 said:
    ඕකක් ගන්න එක වාසියි නිකම්ම ඈම්ප් එකකට වඩා :yes::yes:
    හොද බැර්න්ඩ් එකක් කියපන්කො මචන් lg sound bar එකක් ගත්තා චොර බන් දැන් මෙකක් ගන්ඩ බලන්නේ.
    large02.jpg
     
    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ලොල්... රණ්ඩු නැතුව දාපල්ලකෝ ගන්නවා නම් හොඳ AMP ජාතියක්...200W++++ :yes:Brand new YAMAHA too expensive neh?:( පපුව දෙදරන්න හොඳට බේස් තියෙන Speaks මොනවද? 12'' woofer+ midrange+twitter තියෙන speakers දාපල්ලා...:)
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පැටියා;18649645 said:
    මෙතනින්ම උඹ ලිඳේ බං. Vacuum Tubes කිවුවෙ වෑල් ඈම්ප් ගැන වෙන්ටැ :lol:
    උඹලා වගේ ඩයල් ඉන්නවා තමා තාම ග්‍රැමෆෝන් වලින් සින්දු අහන. ඕවට බෙහෙත් නෑ :rofl:

    Argument එකක් පටන්ගත්තෙ මමද? :)

    ඔව් ඒව තමයි.
    උඹ තමයි ලිඳේ. දන්න මගුලක් කතා කරපන්:lol:
    http://www.mcintoshlabs.com/us/Products/pages/ProductDetails.aspx?CatId=amplifiers&ProductId=MC2301
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ලොල්... රණ්ඩු නැතුව දාපල්ලකෝ ගන්නවා නම් හොඳ AMP ජාතියක්...200W++++ :yes:Brand new YAMAHA too expensive neh?:( පපුව දෙදරන්න හොඳට බේස් තියෙන Speaks මොනවද? 12'' woofer+ midrange+twitter තියෙන speakers දාපල්ලා...:)

    හොයල බලපන් Sony SS G4, Sony SS G7, Yamaha NS-1000.. ඕව ලංකාවෙ තියෙනව.

    pioneer reference series එකේ A777, A717 වගේ amp එකක් 15000 කට හොයාගන්න පුලුවන්

    මිනුවන්ගොඩ මැවික් කියල පොට් එකක් තියෙනව.. ඒ පැත්තෙ යනවනම් ගිහින් බලපන්..

    මම ඔතනින් Yamaha NS-351 speakers ගත්ත.. NS-1000 තරම් quality නැති උනත් නරකම නෑ
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    ලොල්... රණ්ඩු නැතුව දාපල්ලකෝ ගන්නවා නම් හොඳ AMP ජාතියක්...200W++++ :yes:Brand new YAMAHA too expensive neh?:( පපුව දෙදරන්න හොඳට බේස් තියෙන Speaks මොනවද? 12'' woofer+ midrange+twitter තියෙන speakers දාපල්ලා...:)

    papuwa dedaranda nam itin (active) honda JBL bass bin ekakui JBL wage top dekakui aran dapan. mama gawa thiyenawa.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හොද බැර්න්ඩ් එකක් කියපන්කො මචන් lg sound bar එකක් ගත්තා චොර බන් දැන් මෙකක් ගන්ඩ බලන්නේ.
    large02.jpg

    සල්ලි ප්‍රශ්නයක් නැත්තං මේකක් ගන්න. :)

    http://www.singersl.com/products/index.asp?pcode=SNY_Shake-88D&PC=audios

    පිටරටවලින් අයින් කරන කුනු නම් ගන්න එපා :)
     
    • Like
    Reactions: Rosantha