Amul බටර් එකක් ගත්තා සිංහලු

scuuvy

Junior member
  • Feb 28, 2023
    36
    -8
    8
    100g = Rs. 730
    හරි රසයි.

    Screenshot_20230301-065846.jpg
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,479
    113
    200g කොහෙද තියෙන්නෙ 790 ට?
    කීල්ස් එකේනන් 100g තිබ්බෙ 790 ට මතක විදිහට.

    ඉන්දියාවෙ ග්‍රෑම් 100 ක් රු.200 ක් (ලංකාවෙ ගානින්) වගේ වෙන්නෙ. සිංහලුන්ව රවට්ටල 700 ගානකට දෙනව.
    ------ Post added on Feb 28, 2023 at 9:14 PM
     
    scuuvy

    Junior member
  • Feb 28, 2023
    36
    -8
    8
    200g කොහෙද තියෙන්නෙ 790 ට?
    කීල්ස් එකේනන් 100g තිබ්බෙ 790 ට මතක විදිහට.

    ඉන්දියාවෙ ග්‍රෑම් 100 ක් රු.200 ක් (ලංකාවෙ ගානින්) වගේ වෙන්නෙ. සිංහලුන්ව රවට්ටල 700 ගානකට දෙනව.
    ------ Post added on Feb 28, 2023 at 9:14 PM
    ඔව් 100g සොරි
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,479
    113
    Mata hena awalak tiynwa bn
    Cheese Paneer kiyanne dekakda ekakda kiyala kiyapallko kawruhari??
    Paneer කියන්නෙ චීස් වර්ගයක්. නිකන් කනව අඩුයි. උයල කන්නෙ. ඉවුවට දියවෙන්නෙ නෑ.
    සෝයා වලින් ඒ වගේ හදන එක තමයි ටෝෆු.
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    Paneer කියන්නෙ චීස් වර්ගයක්. නිකන් කනව අඩුයි. උයල කන්නෙ. ඉවුවට දියවෙන්නෙ නෑ.
    සෝයා වලින් ඒ වගේ හදන එක තමයි ටෝෆු.
    ටෝෆු හොඳයිලු කොලෙස්ටරෝල් වලට.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    Paneer කියන්නෙ චීස් වර්ගයක්. නිකන් කනව අඩුයි. උයල කන්නෙ. ඉවුවට දියවෙන්නෙ නෑ.
    සෝයා වලින් ඒ වගේ හදන එක තමයි ටෝෆු.
    Ahh thanks bro :yes:
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,779
    9,149
    113
    ඉන්දියාවෙ 100g එක lkr වලින් බැලුවත් 300/= එහා යන්නෙ නෑ. ඉතුරුවා ටැක්ස්.