නාරාහේන්පිට හයිලන්ඩ් ඒජන්ට් යෝගට් 10 ට 4ක් නිකන් දුන්නා ඉස්සර. දැන් 2 ක් වත් දෙන්වද දන්නේ නැහැ. අඹේවෙල ශොප් වල යෝගට් 60 යි. කොලිටියත් හොඳයි.
පුබ්බඩ හයිලන්ඩ් ශොප් වල ටිකක් අඩුවට දෙන්න බැරි ද ?
පැල්වත්ත නම් තනිකර ප්‍රෝඩාව, යෝගට් හදන්න කියලා බාල කිරිපිටි ගෙනල්ලා මෙහෙ පැක් කරනවා වෙන්නත් පුලුවන්...
වැඩිය ප්‍රචාරය නැතත් ආරිය, මිල්ග්‍රෝ, ආර්ලා කිරිපිටිත් ඇන්කර් වලට වැඩිය හොඳයි.
මට කියන්න තියෙන්නේ ළමුන් හැර "adults" ටිකක් මේක වර්ජනය කළොත් මිල බහිනවා.