Amul ....

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,062
    25,135
    113
    නාරාහේන්පිට හයිලන්ඩ් ඒජන්ට් යෝගට් 10 ට 4ක් නිකන් දුන්නා ඉස්සර. දැන් 2 ක් වත් දෙන්වද දන්නේ නැහැ. අඹේවෙල ශොප් වල යෝගට් 60 යි. කොලිටියත් හොඳයි.

    පුබ්බඩ හයිලන්ඩ් ශොප් වල ටිකක් අඩුවට දෙන්න බැරි ද ?

    පැල්වත්ත නම් තනිකර ප්‍රෝඩාව, යෝගට් හදන්න කියලා බාල කිරිපිටි ගෙනල්ලා මෙහෙ පැක් කරනවා වෙන්නත් පුලුවන්...

    වැඩිය ප්‍රචාරය නැතත් ආරිය, මිල්ග්‍රෝ, ආර්ලා කිරිපිටිත් ඇන්කර් වලට වැඩිය හොඳයි.

    මට කියන්න තියෙන්නේ ළමුන් හැර "adults" ටිකක් මේක වර්ජනය කළොත් මිල බහිනවා.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,008
    22,411
    113
    ඉන්දියන් උන් චීස් බටර් දාන්නෙ ගස් වලින් කඩල ගේනව වගේ. හැලි පිටින් දාන්නෙ.
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,117
    4,386
    113
    පිස්සුද..පැලවත්ත පිටි ගේන්නේ චීනෙන් නෙමෙයි.උන් චීනේට export කරන්නත් plan කර කර හිටියා අැයි ඒ දවස්වල ඕක අයිති ඵකා කිව්වේ මතක නැද්ද..චීනෙන් පිටි ගෙනල්ල චීනෙටම යවයිද..චීනේ උන්ට නම් පිස්සු නෑ ඕකුන්ගෙ ජරාවල් ගන්න.පාන් පිටි වගේ😅😅



    මෙරට කිරි ඉතිරි වේ – අපනයනයට මගක් ඉල්ලයි​



    මේ වන විට තම සමාගම සතුව කිරි අතිරික්තයක් ඇති බවත් ඒවා කිරිපිටි ලෙස චීනයට සහ බටර් ලෙස ජපානයට අපනයනය කිරීම සඳහා ඇති අවස්ථා සොයා බලන ලෙස අපනයනය සංවර්ධන මණ්ඩලයට දැනුම් දී ඇති බවත් පැලවත්ත කිරි සමාගමේ සභාපති ආරියශීල වික්‍රමනායක මහතා පවසනවා.

    “අපට දැන් කිරි අතිරික්තයක් තියෙනවා. මේ වෙන කොට මම EDB එකට කියලා තියෙනවා, මට අවස්ථාව හොයලා දෙන්න ජපානයට බටර් යවන්නත්, චීනයට කිරිපිටි යවන්නත්. ළඟදිම වෙලාවක අපි කිරි පිටි බටර් යවනවා, අපි ලඟ අතිරික්තයත් තිබෙනවා. මං ගාව හැමදාම ටොන් 20ක් 25ක් එලියට විකුණන ගමන් කිරිපිටි, ටොන් 75ක් 100ක් ස්ටෝරුවේ තියෙනවා.“

    “සුපර්මාර්කට් එකකට ගිහිං බැලුවොත් රාක්කවල දේශීය දියර කිරි වර්ග 20ක්වත් තියෙනවා. ඒ කියන්නේ රටේ මිනිසුන්ට ඕනෑවට වඩා කිරි තියෙනවා. අපිට පිටරටින් කිරි අවුන්සයක්වත් ගේන්න ඕනේ නැහැ“, යනුවෙන් පැලවත්ත කිරි සමාගමේ සභාපති ආරියශීල වික්‍රමනායක මහතා වැඩිදුරටත් කියා සිටියා.

    Source
    ඔබතුමා දන්න ටික වැරදි ..අරියසිලි පට්ට හොරෙක් කිරි මාෆියාවේ උඩම ඉන්න එකෙක්

    මේක ඇත්ත කතාවක් ද?
    ඔව් ඇත්ත
    ------ Post added on Feb 12, 2024 at 6:59 PM
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,552
    15,115
    113
    New Zealand
    මම නම් කැමතියි Amul එනවට. ලංකාවේ තියන කිරි මාෆියා එක නැති කරන්න පුළුවන් එතකොට. තොපි බටර් කන්න සල්ලි නැති හන්දා ගිහින් ඇස්ට්‍රා ගේනවා. ඒවා හදන්නේ පාම් ඔයිල් පාවිච්චි කරලා. මම කියන්නේ බොරු කියලා හිතනව නම් අදම ඇස්ට්‍රා පැකට් එකක් අරගෙන බලපන්.
    Amul ආවට පස්සේවත් ලංකාවේ උන්ට අඩුවට චීල් පෙත්තක්වත් කන්න ලැබෙයිනේ
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,997
    5,695
    113
    canada
    ලංකාවේ හෝ වෙනරටක හෝ වේවා පුද්ගලික අංශයට මේවා බාරදෙන එක හොද දෙයක්.
    තෙල් බෙදාහැරීමේ ඉදන් තියෙන ආයතන පුද්ගලික කරන්නේ ඕනේ එකින් එක
     
    • Love
    • Like
    Reactions: Kavindu1221 and EVC

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,117
    4,386
    113
    මම නම් කැමතියි Amul එනවට. ලංකාවේ තියන කිරි මාෆියා එක නැති කරන්න පුළුවන් එතකොට. තොපි බටර් කන්න සල්ලි නැති හන්දා ගිහින් ඇස්ට්‍රා ගේනවා. ඒවා හදන්නේ පාම් ඔයිල් පාවිච්චි කරලා. මම කියන්නේ බොරු කියලා හිතනව නම් අදම ඇස්ට්‍රා පැකට් එකක් අරගෙන බලපන්.
    Amul ආවට පස්සේවත් ලංකාවේ උන්ට අඩුවට චීල් පෙත්තක්වත් කන්න ලැබෙයිනේ
    ඔක්කොම කැමති වෙන්නේ ඕනේ මමනම් කියන්නේ ...අමුල් ඉසෙල්ලා ලංකාවේ ගොවින් ගෙන් කිරිගන්න බලනවා..ගොවීන්ට දෙනුන් මිලදී ගන්න නය පහසුකම් දෙනවා ..හරි ගියේ නැත්නම් ප්ලාන්ට් එකක් මන්නාරම ගහනවා ඉන්දියාවෙන් දියර කිරි ගෙනල්ල බටර් චීස් දියර කිරි නිෂ්පාදනය කරලා ලංකව පුරා බෙදාහරිනව ...
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,552
    15,115
    113
    New Zealand
    ඔක්කොම කැමති වෙන්නේ ඕනේ මමනම් කියන්නේ ...අමුල් ඉසෙල්ලා ලංකාවේ ගොවින් ගෙන් කිරිගන්න බලනවා..ගොවීන්ට දෙනුන් මිලදී ගන්න නය පහසුකම් දෙනවා ..හරි ගියේ නැත්නම් ප්ලාන්ට් එකක් මන්නාරම ගහනවා ඉන්දියාවෙන් දියර කිරි ගෙනල්ල බටර් චීස් දියර කිරි නිෂ්පාදනය කරලා ලංකව පුරා බෙදාහරිනව ...
    මේක තමයි අනිවා කරන්න ඕනි. ඉන් දියාවේ පෙට්ටි කඩ කරන එකත් චීස් පෙති දෙක තුනක් දාලා කෑම හදලා අඩුවට දෙනවා. ඒකට අපේ රටේ හදන චීසුත් ගිනි ගණන්.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    යකෝ ඉන්දියාවේ අමුල් චීස් කන්න නේ පොන්නයෝ ටික අරගල කරලා තියෙන්නේ 🤣🤣
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,834
    15,588
    113
    Ursa Major
    The parent company of Anchor is also a corporative enterprise. Amul has entered the Sri Lankan market before, which happened during President Chandrika's regime, and they bought the Highland as well, but that business venture wasn't successful. It was saying that the heat has some detrimental impact on milk productions; hence, Sri Lankan milk farming is not as successful as it was in cold climates. I'm not a specialist. But I've heard that before.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,622
    1
    35,106
    113
    Erozan's Mom's room
    highland සහ amul එකතුවක් සිදුවන්නේ නම් ලංකාව කිරිවලින් ස්වාම්පොෂිත වෙනවා නිසැකයි ...

    මේක ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද කොහොමද වෙන්නේ කියල ?
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,832
    27,086
    113
    Mmmm indian කිරි. සසා......යි
    ආන්න ඒ නිසා තමයි @nevermindNevergiveup අර දඹ කෑල්ල පස්සෙන් යන්නේ 😹 😹 😹 😹 🥴 .






    ලංකාවේ සාමාන්‍ය පවූලකට බටර්/චීස් කන්න පුලුහන්ද කියල උබලම හිතල බලපල්ලා ..ඉන්දියාවේ නිකන් පාරේ කැමහදන පෙට්ටි කඩේ පොර පවා කැමවලට දාන්නේ බටර් ...ලංකාවේ කිරි තනිකර මාෆියාවක් එකයි ඔහොම වෙන්නේ අමුල් අවොත් ඕක අනිවා යම්තාක් දුරට පාලනය වේවි ...

    අපි කොච්චර රජයේ කියලා බැදගෙන හිටියත් Highland එකේ කිරි පිටි පැකට් එකක් හොයාගන්න තියනවද ?
    එහෙම වෙලා තියෙන්නේ production වැඩි කරන්න සල්ලි නැ .. හරි plan එකකුත් නැ ..
    ඕවා privatize කරා නම් හරි ..

    :yes::yes::yes::yes: කිසිම වැඩක් නොකර හොරා කකා වැඩ තර්ජන කර කර, ප්‍රයිවෙට් වැඩකරන උන්ගේ රීරි මාංශ හූරන් කාලා ගහන ටැක්ස් වලින් පිනට කකා බිබී සැප අරන් නඩත්තුවෙන රාජ්‍ය සේවක වසංගතේ හැඳිගෑවෙලා මකබෑවෙලාම යනවා නම් හොඳයි 🤬🤬🤬.

    ඇයි දැන් පොර මේකේ නැද්ද??


    ගූටාභය පල් හොරා ජංගිය දාලා දුවපු දවසේ @erozan බයි පොන්නයා ගුටි කාලා ගූ ගිහින් මැරිලා 😹 😹 😹 😹 😹
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland
    ආමුල් ප්රෝසෙස්ඩ් චීස් 200g ඉන්දියාවේ මිල ඉන්දියන් රුපියල් 110 ට අඩුයි සිංහලුන්ගේ මුදලින් රුපියල් 410 වගේ ගානක්. දැන් බලහං මේ ප්‍රමානේ සිංහල චීස් බ්‍රෑන්ඩ් එකක මිල. ක්‍රාෆ්ට් එක නං 2700 ද කොහෙද. ආමුල් චීස් කිලෝ එකක්ම ගන්න පුළුවන් රුපියල් 2000 වගේ මුදලකට බටර් 500g ම රුපියල් 1000ක් වගේ.







    රටක් දියුණු වෙනව කියන්නේ අන්නේකට. නැතුව කඳු හොයා හොයා කෝම්පිට්ටු ගහන එක නෙවි
     

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,652
    113
    සංසාරය
    ලංකාවේ සාමාන්‍ය පවූලකට බටර්/චීස් කන්න පුලුහන්ද කියල උබලම හිතල බලපල්ලා ..ඉන්දියාවේ නිකන් පාරේ කැමහදන පෙට්ටි කඩේ පොර පවා කැමවලට දාන්නේ බටර්

    මටත් තියෙන ලොකු ප්‍රශ්නයක් මේක :dull:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,774
    85,952
    113
    ආශ්චර්යමත් රටක
    Amul ....ඉන්දියානු රාජ්‍ය ආයතනයක් ලෝකේ සුපිරි බහුජාතික සමාගම් සමග කරට කර ඉන්නවනම් ඒ amul පමණයි ..

    සීමිත කිරි නිෂ්පාදන වලින් පමණක් unilever ආදායම පැරදවූ එකම ඉන්දියානු රාජ්‍ය ආයතනය amul පමණයි..

    ලංකාවෙ ෆේල් පොන්නයන්ට බෑ කියන්නෙ ඔන්න ඕකයි. ඉන්දියාවෙ, චීනෙ රාජ්‍ය ආයතන ලාබ ලබනව. පළවෙනි ලෝකෙ රටවල් වල පාඩු නැතුව දුවනවා. පොන්නලන්තෙ විතරක් රාජ්‍ය ආයතන “ප්‍රයිවටයිස් කරන්න” වෙන රටවල් වල “රාජ්‍ය ආයතන” වලට විකුණනවා. 😹😹😹

    තේරුම් ගනිල්ලා වරද තියෙන්නෙ රජයෙ අයිතිය තියෙනව, රජයෙන් පාලනය කරනව කියන එකේ නෙවෙයි. වැඩ බෑ දෙයක් කරගන්න බෑ කියල දශක ගානක් ඔප්පු කරපු ෆේල් පොන්නයන්ටයි, පල් හොරුන්ටයි රටවල් දියුණු කරන්න බෑ. උබල ඔහොම නෙවෙයි සක්‍රයට කොම්පැණි දුන්නත් ඔච්චර තමයි 😹😹

    පොන්නයො තියන්න ඕන පොන්නයන්ට ගැලපෙන තැන්වල. ඒකට තමයි හිරිකොත තියෙන්නෙ ගල් කප කප ඉන්න. හොරු ඉන්න ඕන හිරේ. ඒ දෙගොල්ලම දැන් ඉන්නෙ රට දියිුණු කරන්න 😹😹😹


    ඕවා privatize කරා නම් හරි ..
    ------ Post added on Feb 12, 2024 at 10:35 AM

    ඉන්දියාවෙ “රාජ්‍ය ආයතනයකට” ලංකාවෙ රාජ්‍ය ආයතනය “ප්‍රයිවටයිස්” කරමු. 😹😹 මේව දාද්දි උබලට ඇඟ පුරාම ලැජ්ජාවක් වගේ එන්නෙ නැද්ද බන්??

    අමුල් කන්සෙප්ට් එක වෙනස් මේක සමුපකාර ක්‍රමයක් ..කම්පැනි එක වැඩකරන්නේ කෙලින්ම ගොවියෝ එක්ක මට මෙතන පැහැදිලි කරන්න විදිහක් නැ වෙලාවක දාන්නම්...

    ෙප්පො සමූපකාර ක්‍රම ගැන කිව්වම හිනා වෙන, ඉන්දියන් කාරයො සමූපකාර ක්‍රමයක් සාර්ථකව කරනව කිව්වම ත්‍රෙඩ් දදා හෑලි ගහන අමුතුම ජාතියක් බන් උබලා. අම්මප 😹😹

    @2osama @monson @IndrajithGamage @tharakaf @EVC @kasunkaru @Asmodeus ෆේල් බයියො ටික ඇවිත් උත්තර දීපල්ලා රෙදි ඇදන් නං ඉන්නෙ 😹😹
     
    • Haha
    Reactions: Kavindu1221

    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    අර පල්වත්ත කියන එකා කරන්නේ චීනෙන් බාල පිටි ගෙනල්ල ලංකාවේ කිරි කියල විකුණන එක , මුන් ඔක්කොම කරන්න එකම දේ
    :sorry:
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,210
    3,749
    113
    LONDON
    නාරාහේන්පිට හයිලන්ඩ් ඒජන්ට් යෝගට් 10 ට 4ක් නිකන් දුන්නා ඉස්සර. දැන් 2 ක් වත් දෙන්වද දන්නේ නැහැ. අඹේවෙල ශොප් වල යෝගට් 60 යි. කොලිටියත් හොඳයි.

    පුබ්බඩ හයිලන්ඩ් ශොප් වල ටිකක් අඩුවට දෙන්න බැරි ද ?

    පැල්වත්ත නම් තනිකර ප්‍රෝඩාව, යෝගට් හදන්න කියලා බාල කිරිපිටි ගෙනල්ලා මෙහෙ පැක් කරනවා වෙන්නත් පුලුවන්...

    වැඩිය ප්‍රචාරය නැතත් ආරිය, මිල්ග්‍රෝ, ආර්ලා කිරිපිටිත් ඇන්කර් වලට වැඩිය හොඳයි.

    මට කියන්න තියෙන්නේ ළමුන් හැර "adults" ටිකක් මේක වර්ජනය කළොත් මිල බහිනවා.
    Arla is better than any other milk powder in srilanka