මල්ලියා ලස්සන පද වැලක් හරියට සිහින් ගීත රාවයක් වගේ...
මල්ලි අකුරු ටිකක් බොඳවෙලා වගේ. මං හරිද මන්දා.. මට පෙනුනේ එහෙමයි..
මල්ලිට ජය!!
ow ayye..bonda wela thamai....bohoma sthoothy...!!!
Akuru tikak boda wela wadi Kush. next time hadanna eka.
Harima lassana Nirmanayak. dawasin dawasa oya liyana ewa lassana wenawa
keep it up

හ්ම්ම් එහෙම වුනාම ඔහොම දේවල් හිතෙනවා තමයි...මේ පාර විතරක් චුට්ටක් අකුරු ටිය කියවන්න අමාරු වුනා...ඒත් ඒක එච්චර අවුලක් නෑ. නිර්මාණය ලස්සණයි.![]()