AMW WagonR eka wenasda???

ddilshantha

Junior member
  • May 1, 2010
    633
    12
    18
    AMW la genana wagon r premium ekai FZ 2017 wenasak tiyanawada?

    hariyatama dana kenek kiyana,,mama order karana yane

    :yes::yes::yes::yes::yes:
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    Factory fitted carpet set
    Factory fitted door visers
    Auto braking system
    Head Up Display
    Multi function steering wheel
    Child safety lock
    Auto city braking
    Lane departure Sensing.

    මේ option මොකුත් නෑ. මේ මාසෙ order කරොත් ගන්න වෙන්නෙ may වල.
     
    ddilshantha

    Junior member
  • May 1, 2010
    633
    12
    18
    ,,

    Factory fitted carpet set
    Factory fitted door visers
    Auto braking system
    Head Up Display
    Multi function steering wheel
    Child safety lock
    Auto city braking
    Lane departure Sensing.

    මේ option මොකුත් නෑ. මේ මාසෙ order කරොත් ගන්න වෙන්නෙ may වල.

    hari machan mewa sale wala tiyana FZ none safety ewage tiyanawada?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Factory fitted carpet set
    Factory fitted door visers
    Auto braking system
    Head Up Display
    Multi function steering wheel
    Child safety lock
    Auto city braking
    Lane departure Sensing.

    මේ option මොකුත් නෑ. මේ මාසෙ order කරොත් ගන්න වෙන්නෙ may වල.

    multi function steering wheel ekak tibbane

    https://scontent.fcmb1-1.fna.fbcdn....=fb9c31aed4bfbb1eddf193518fdcd75f&oe=5AB08AEA

    habai 2017 Stingray eke tiyana dakinu paththe set 1 naha, e set eken mokada wenne?

    2017-Suzuki-Wagon-R-Stingray-interior.jpg
     
    Last edited:

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    බොරු කියල මිනිස්සු රවට්ටන්න එපා. මල්ටි ෆන්ෂන් තියනව.

    fx non safety eke multiplication තියන එකක් පෙනන්න බලන්න.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    මෙකෙ ඇහුවෙ AMW ගෙන්නන එකේ (fz non safety) මල්ටි ෆන්ශන් තියද කියලනෙ. එකට නෑ කිව්වම ඒක බොරුනෙ.

    fz කියල නෑනේ එකයි මම එහෙම කිව්වෙ.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    fz කියල නෑනේ එකයි මම එහෙම කිව්වෙ.

    ලොල් ත්‍රෙඩ් එකේ ටයිටල් එකම "AMW WagonR eka wenasda???". ඒ උනාට "fz කියල නෑනේ" කතාවක් කියනව (AMW ප්‍රිමියම් කියන්නේ FZ එකම තමා, මෙහෙ තෙල් සහ පාරවල්වලට ගැලපෙන්න ෆයින් ටියුන් කරපු එක.) . මමත් වැගන් ආර් ගැන පහුගිය ටිකේ හෙව්වා. සෙල් කාරයෝ ඔය වගේම මාව වටේ යැව්වා. අන්තිමට AMW ෂෝ රුම් ගිහින් වාහනේ බලල පස්සේ අර වැගන්R ගැන තියන FB පේජ් එකට ගිහින් පොස්ට් කියෙව්වම තමා වැඩේ තේරුනේ. සෙල් නන් සේෆ්ටි සහ AMW එකේ කිසි වෙනසක් නැහැ. නමුත් AMW එකේ 60000ක විතර සෙටප් එකක්. රිවර්ස් කැම්, ඉස්සරහ පස්ස පාරකින් සෙන්සර්. කාපට්, ඒජන්ට් වොරන්ටිය අනන් මනං ගොඩක් එක්ක තමා ඔය ගාන. එහෙම බැලුවම AMW ප්‍රිමියම් එක පට්ටම ලාබයි.
     
    sale karayo raja kapatiyo ban, budget eken ganan wenas unama un adu kale naha bayila gaha gaha hitiya passe AMW 32-> 28.75 ta bassuwama mun podda podda adu kale, eth AMW ganata wada wediy. Dan AMW eken import karapuwa parata bahinna gattama AMW ganan walata awe.

    AMW eke gennanne eke HUD nathi eka tamai mata tiyana lokuma adupaduwa.
     
    මටත් ඔය අවුල තමා තිබ්බෙ. පස්සේ ඕක ගැන හොයද්දි තමා මීටර් වුනේ HUD එකේ පෙන්නන්නේ බොහොම බේසික් දේවල් ටිකක්. මෙහෙට නැවිගේෂන් වැඩ නැති නිසා HUD එකෙන් බාගයක්ම අපතේ.

    උඹට HUD ඕනෙමනම් මෙන්න මේ වගේ එකකට ඉන්වෙස්ට් කරන්න. ගුගුල් නැවිගේෂන් අනන් මනං ඔක්කොම තියනවනෙ. සල්ලි දීල ලස්සනට තියන් ඉන්නේ මොකටද බන්.
     
    Last edited:
    • Like
    Reactions: Jack_Sparrow