Which whey protein is best?

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Machanla me whey protein deken hoda mkakda. My protein lankawe gana tiyene protein.lk witarada? Anit ewa ekka baladdu ganan ne unge. 5lbs eka 18000, cost eka adu karana bag eke danawa kiwata cost eka aduwak nane? Ehema nattam Nitrotek eka hodaida?

    Dana kenek kiyana. Masa 5 k witara giyata tama wenasak na age. Ekai protein ekak gana baluwe


    ON WHEY GOLD STANDARD OR MY PROTEIN IMPACT WHEY ISOLATE



    71ATVLc5nQL._AC_SX425_.jpg




    product-jpeg-500x500.jpg
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,806
    1
    27,780
    113
    මම Nitro Tech Ripped, My Protein The Whey, Dymatize iso 100 කියන 3ම පාවිච්චි කරලා තියෙනවා. ඔය තුනෙන් මට නම් හොදම My Protein The Whey එක. Dymatize iso 100 එකත් හොදයි.

    තව දෙයක් කියන්ඩ ඕනෙ. මම සප්ලිමන්ට් ගන්න කලින් nutritionist කෙනෙක්ගෙන් අහලා බැලුවා. මට ලැබිච්ච උපදෙස තමයි ගන්න කලින් වකුගඩු වල creatinine level test එකක් කරන්න කියලා. මොකද සමහර supplements විශේෂයෙන් creatine added supplements වලින් වකුගඩු වලට බලපෑමක් තියෙන නිසා.
     
    • Like
    Reactions: The Kingslayer

    Charles Carmichael

    Active member
  • Jul 9, 2013
    76
    105
    33
    ON WHEY GOLD STANDARD... anith eka nam use karala na.. habai oke fake ewa tyenawa hariyatama orginal label / seal tyena eka ganna ... orginal fake andunaganna widiya google search ekak danna....

    mehemai ban gym yana ekath ekka umbe diet ekath balance karanna ona... fitness witarak karala wadak na cardio workout ekath mix eke yanna ona... workout karala ita passe anga recover wenna rest eka denna ona... ewa ekka thamai anga hadila enne...

    umba anga mahath kara gannawa nam... ithin workout ekath ekka dawasata kama wel 5k wath yanna ona.. oka practically amaru nisa supplement ekath ekka yanna. ethakota anga hadila ei... owa anith ewa nam mama beela na bayai ( ikmanata anga hadagann ona wune na mata ) whey protine only
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,664
    4,915
    113
    Pandora
    තව දෙයක් කියන්ඩ ඕනෙ. මම සප්ලිමන්ට් ගන්න කලින් nutritionist කෙනෙක්ගෙන් අහලා බැලුවා. මට ලැබිච්ච උපදෙස තමයි ගන්න කලින් වකුගඩු වල creatinine level test එකක් කරන්න කියලා. මොකද සමහර supplements විශේෂයෙන් creatine added supplements වලින් වකුගඩු වලට බලපෑමක් තියෙන නිසා.
    මේ වගේ Isolate whey protien එකක් ගන්ට කලිනුත් check කරන්ට වෙයිද?

    https://www.protein.lk/impact-whey-isolate-1474523222
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,619
    2,323
    113
    Ona purpose eka anuwa wenas Oya deka. Whey isolate eka podi muscle walata support kranne ikmanata results nah enne. Whey eke results ikmanata enawa major muscle support kranne
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,664
    4,915
    113
    Pandora
    Ona purpose eka anuwa wenas Oya deka. Whey isolate eka podi muscle walata support kranne ikmanata results nah enne. Whey eke results ikmanata enawa major muscle support kranne
    kidney වලට ප්‍රශ්ණ එහෙම එනවද මචං ඔය උඩ කියලා තියෙන විදියට :confused:
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,619
    2,323
    113
    kidney වලට ප්‍රශ්ණ එහෙම එනවද මචං ඔය උඩ කියලා තියෙන විදියට :confused:
    Enna puluwan chances tianawa mat ahala tiana vdhata habeii mn gnne whey isolate ekai creatine ekai (podi scoop ekak water 150ml)