Ana De Armas ආයේත් නිරුවත් වෙයි.? 

Ana De Armas රංඟනයෙන් දායක වන BLONDE චිත්රපටයට හිමිවෙලා තියෙන්නෙ NC-17 වර්ගීකරණය
සරලවම කිව්වොත් වැඩිහිටියන්ට පමණයි
චිත්රපටයේ Marilyn Monroe ගෙ කතාව අපිට බලාගන්න පුළුවන්
Marilyn ලෙස රංඟනයෙන් දායක වෙන්නෙ Ana
Marilyn SEX සංකල්පය යටතේ නිකුත්වූ චිත්රපටයන්හි රංඟනයෙන් දායක වූ නිළියක්
ඉතින් අනිවාර්යයෙන්ම මෙම චිත්රපටය 18+ වෙන්න ඕන..
ඒ වගේම යලිත් Ana නිරුවත් වෙයි කියන එකේ තේරුම ඇයගේ මෑතකදී නිකුත්වූ Deep Water ඇතුළු චිත්රපට බැලුව නම් තේරෙන්න ඇති

Ana De Armas රංඟනයෙන් දායක වන BLONDE චිත්රපටයට හිමිවෙලා තියෙන්නෙ NC-17 වර්ගීකරණය
චිත්රපටයේ Marilyn Monroe ගෙ කතාව අපිට බලාගන්න පුළුවන්
ඉතින් අනිවාර්යයෙන්ම මෙම චිත්රපටය 18+ වෙන්න ඕන..